ඔයාගෙ අවශ්‍යතාව මත සයිස් එක තෝර ගන්න. ගෙනාපු දවසෙ ඉදන් කෑම බීම දැම්මත් නැතත් ඔන් කරන් ඉන්න් වෙන එක ගැනත් හිතන්න.
අනික ලoකාවෙ මිනිස්සු අනික් රටවල අය වගේ උයපුවා ෆ්‍රිජ් එකේ දාන් රත් කර කර කන ක්‍රමය අඩුයි.
ඒ වගේම මස් මාලු කන ප්‍රමාණයත් අඩුයි.
සැම්සුන් ෆ්‍රිජ් වල ඇතුල ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනව (සිසිල්, සින්ගර්, දම් රෝ, ඉනොවෙක්ස්, LG වලට සාපේක්ෂව )