මාළු ටැංකි ප්රශ්නයක්
මචන් මම මාලු ටැන්කියක් හදනවා giant ගුරාමිලා දාන්න,
පැති තුනක් සිමෙන්ති ඉස්සරහා පැත්තට වීදුරුවක් දාන්න හිතාගෙන ඉන්නේ, ඒ වීදුරුවට ඝනකම කොච්චරක් වගේ වෙන වීදුරුවක්ද දාන්න ඕන? මං ගාව දැන් ඉන්න ගුරාමිල අඩි දෙකක් වගේ ලොකුයි