1. keviya.aa

    Commission රස්සා හොයන්ඩලු!

    Commission රස්සා හොයන්ඩලු! අවුරුදු 20ක එකෙක්ට රස්සාවක් හොයනවා බන්. උට ඕනි Insurance Agentsල වගේ මොකක් හරි සිද්දියක් කරගන්න. හොඳට කතාකරන්න පුළුවන් එකෙක්. A/L Maths S3ක් තියෙනවයි කිව්වා. Salesmanල වගේ Commission 1ටයි උට රස්සාවක් ඕනි. මන් කිව්වා ස්ථිර පඩි තියෙන එකක් හොයාගනිම් කියල. ඌ කියනවා...
  2. keviya.aa

    කියල දියම්කො?

    උදවු.. ebay , alibaba siteවල විකුණන පිටරට sellarsල price එක දාද්දි එහෙ export tax එකතු කරලාද price දාන්නේ? alibaba වගේ siteවලින් ලොකු quantity එකක් ලංකාවට ගෙන්නද්දී Tax වදින්නේ කොහොමද?
  3. keviya.aa

    සත්තු එපා

    සත්තුන්ව කාල කාලම ඇති වෙලා වගේ බං. :(උඹල ආසම වෙජි කෑම මොනවද මචන්ලා? (බිත්තරත් නැති ඈ) :eek:
  4. keviya.aa

    වටිනා Threads

    මචන් මන් කිරියට සෙට් වෙලා ටික කාලයයි. කිරියේ පට්ටම වටිනා Threads තියේ. ජිවත් වෙන්න උගන්නන , බිස්නස් කරන්න උගන්නන , නියම Threads තියේ. හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. රත්තරං අයියගේ එහෙම වටිනා Threads තියේ. පුලුවන්නම් උඹලට සෙට් වෙච්ච වටිනා Threadsවල links මෙතන දාගෙන යමු.
  5. keviya.aa

    වේලෙනවා..

    මොනවහරි දන්න Business එකක් ගැන මේකට දාමුද පෙන්ස්? Offline business category එක වේලෙනවා. :baffled:

    No contents