වටිනා Threads

keviya.aa

Member
May 8, 2019
58
11
0
Sri Lanka
මචන් මන් කිරියට සෙට් වෙලා ටික කාලයයි. කිරියේ පට්ටම වටිනා Threads තියේ. ජිවත් වෙන්න උගන්නන , බිස්නස් කරන්න උගන්නන , නියම Threads තියේ. හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. රත්තරං අයියගේ එහෙම වටිනා Threads තියේ. පුලුවන්නම් උඹලට සෙට් වෙච්ච වටිනා Threadsවල links මෙතන දාගෙන යමු.
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන් මන් කිරියට සෙට් වෙලා ටික කාලයයි. කිරියේ පට්ටම වටිනා Threads තියේ. ජිවත් වෙන්න උගන්නන , බිස්නස් කරන්න උගන්නන , නියම Threads තියේ. හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. රත්තරං අයියගේ එහෙම වටිනා Threads තියේ. පුලුවන්නම් උඹලට සෙට් වෙච්ච වටිනා Threadsවල links මෙතන දාගෙන යමු.

    කොහොමද බන් රත්තරන් මොකෝ එළකිරි එන්නේ නැද්ද දැන් :lol::lol: