1. N

    Google AdSense වලින් කෝටිපතියෙක් වෙන්න එන්න

    Google AdSense වලින් කෝටිපතියෙක් වෙන්න එන්න මන් දැක්කා Youtube තියෙනවා ලසා කියලා කෙනක් දියණු වෙලා තියෙන්නේ වෙබ් සයිට් 300 කරලා එකෙන් දියණු වෙනකොට 30000 කරලා කියලා මේක ඇත්තක් ද ? තනියෙන් කොහොමද එචර සයිට් ගානක් Manage කරන්නේ ? මගේ යාළුවොත් එයා වගේ වෙන්න සයිට් සෙට් පිටින් කරනවා Google AdSense...
  2. N

    ස්වන්වින්දය කරන්න බෑ හති එනවා

    ස්වන්වින්දය කරන්න බෑ හති එනවා විහිළුවට ගන්න එපා ජෝක් එකක් නමේ කලින් උගුරේ අමාරුවක් හැදිලා බෙහෙත් කරල් බිව්වා ඊට පස්සේ ඇවිදින්න අමාරු උණා අත පය ඇගට බර උණා වගේ දනුන්නේ බඩ දවිල්ලා වැඩි වෙලා හුස්ම ඇද ඇද ගත්තේ නිකන් ඇදුම හදුනා වගේ බෙහෙත් ගත්තා ගාස්ටික් වලට නම් එක ටිකක් හොදයි එත් ස්වන්වින්දය...
  3. N

    ගැස්ටික් හැදුනාම එන ලෙඩ මොනවාද උබලට

    ගැස්ටික් හැදුනාම එන ලෙඩ මොනවාද උබලට මම මේක ෆේක් එකකින් අහන්නේ ලගදි උගුරේ අමාරුවකට බෙහෙත් බිලා මට ඇගට පන නැති උණා අමාශේ හරිය දවිල්ලා ආවා පපුවට යටින් දැවිල්ලා මට ගෑස්ටික් තියෙනාවා ටික දවසක් යනකොට ඇගේ අමාරු අඩු උණා හොදත් උණා එදා මන් නෑවා රෑ වෙද්දී උන වගේ ආවා හුස්ම ඇද ඇද එලියට පිට කරන්න වගේ උණා...
  4. N

    Shared Reseller උදව්වක්

    Shared Reseller සර්වර් එක්ක වයිරස් සීන් එකක් තියෙනවා මේ පිළිබද මට උපදෙසක් ගන්න පුලුවන් කෙනක් ඉන්නවා නම් කියන්න
  5. N

    Shared Reseller Poblem

    ලංකාවේ Hosting Company යකින් Shared Reseller ගත්තා හොස්ට් එකෙන් කියනවා Spam එකක් යනවා කියලා එ Reseller එකේ Custermer කෙනක් ගේ Panel එකක. කොහොමද ස්පෑම් එක හොයා ගන්නේ ? Custermer දන්නේ නෑ කරන විදිය Reseller එක ගත්ත තැනින් කියනවා ඒක නවත්වන්න කියලා උදව් කරන්න කෙනක් ඉන්නවා නම්

    No contents