ලංකාවේ Hosting Company යකින් Shared Reseller ගත්තා හොස්ට් එකෙන් කියනවා Spam එකක් යනවා කියලා එ Reseller එකේ Custermer කෙනක් ගේ Panel එකක. කොහොමද ස්පෑම් එක හොයා ගන්නේ ? Custermer දන්නේ නෑ කරන විදිය Reseller එක ගත්ත තැනින් කියනවා ඒක නවත්වන්න කියලා උදව් කරන්න කෙනක් ඉන්නවා නම්