Google AdSense වලින් කෝටිපතියෙක් වෙන්න එන්න

Nimash8456

Member
Jun 3, 2019
13
2
0
Google AdSense වලින් කෝටිපතියෙක් වෙන්න එන්න

මන් දැක්කා Youtube තියෙනවා ලසා කියලා කෙනක් දියණු වෙලා තියෙන්නේ වෙබ් සයිට් 300 කරලා එකෙන් දියණු වෙනකොට 30000 කරලා කියලා මේක ඇත්තක් ද ?

තනියෙන් කොහොමද එචර සයිට් ගානක් Manage කරන්නේ ?

මගේ යාළුවොත් එයා වගේ වෙන්න සයිට් සෙට් පිටින් කරනවා Google AdSense එත් පලක් නෑලු තාම
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    thaniyen neme bn pora kare. anika mea dawasen dekenuth neme. pora awurudu 10-12 gaanak tisse owa karanne. and ow pora total hoyala tyna gaana RS walin billion 1ta wadi. pora eyage adsense paymnt wala idala total ekai okkma dala tbba. pora aluthen igena gnna hadana ayatath udaw karanawa. hoda kollek.


     
    Last edited:

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Machan eka adsense account ekakin oya serama site manage karanna berida?


    Wenasa mokakda tyenne multiple accounts hadana ekei, ekama account eken multiple sites manage karana ekei