1. G

    Google Search Result එකේ අවුලක්. ඔයාලගෙත් එහෙමද බලලා කියන්නකෝ

    මිත්‍රවරුනි. මේ video එකේ Google Search Result එකේ මට වෙන දේ ඔයාටත් වෙනවද බලල කියනවද?
  2. G

    used කරපු Phone එකක් දැනට පාවිච්චි කරන Phone එකට අමතරව රට ඉදන් එනකොට ගෙන ඒම.

    Used karapu phone ekak kohomada rata idan lankawa enakota genna ona?. UK idan enne. call ganna phone ekata amatarawa geena ekak? hand luggage da? natnam normal luggage da? podi empty phone box ekakuth thiyenawa onanam phone eka eke daala daannath puluwan hand luggage hari normal luggage hari...
  3. G

    SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට

    SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට?. දැනට තියෙනේ 300 Mbps Download, 150 Mbps upload.
  4. G

    UK වල Used කරපු Phone එකක් ලංකාවට ගෙන්න ගැනීම

    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට...

    No contents