SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට

Jun 5, 2019
20
8
3
SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට?. දැනට තියෙනේ 300 Mbps Download, 150 Mbps upload.
 
  • Like
Reactions: msan

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    ඒරියා එකේ ඩිපී එක සපොර්ට් කරන්න ඔන. කැමති නම් තියෙන ස්පීඩ් එකට ඔක ගන්න පුලුවන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,681
    113
    mechchara thamai, 1gbps domestic denne na

    18148862798.png
     
    Jun 5, 2019
    20
    8
    3
    ඒරියා එකේ ඩිපී එක සපොර්ට් කරන්න ඔන. කැමති නම් තියෙන ස්පීඩ් එකට ඔක ගන්න පුලුවන්.
    කැමති නම් තියෙන ස්පීඩ් එකට ඔක ගන්න පුලුවන්? e kiwwe bro?

    mechchara thamai, 1gbps domestic denne na

    18148862798.png
    mee mokakda mage occhara speed enne naa nee mee package eka mokakda?
    ------ Post added on Aug 27, 2025 at 2:10 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    කැමති නම් තියෙන ස්පීඩ් එකට ඔක ගන්න පුලුවන්? e kiwwe bro?

    mee mokakda mage occhara speed enne naa nee mee package eka mokakda?
    ------ Post added on Aug 27, 2025 at 2:10 PM
    300mbps ekata oka ganna puluwan. 1gbps support nattam area eke
     
    • Like
    Reactions: gallegedulan19

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට?. දැනට තියෙනේ 300 Mbps Download, 150 Mbps upload.
    උඹලගෙ wifi router ඕවා support කරනවද බන්? මගේ එක max 200mbps ද කොහෙද, wired කරන්නත් බෑ wire ඇද්දොත් ගෑනි බනිනවා 🥴 🥴

    අනික ඔය speed වලින් ඇති වැඩේ මොකක්ද බන් download FUP වලින් limited නම්?
     
    • Like
    Reactions: Yin And Yang

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,681
    113
    උඹලගෙ wifi router ඕවා support කරනවද බන්? මගේ එක max 200mbps ද කොහෙද, wired කරන්නත් බෑ wire ඇද්දොත් ගෑනි බනිනවා 🥴 🥴

    අනික ඔය speed වලින් ඇති වැඩේ මොකක්ද බන් download FUP වලින් limited නම්?
    image.png

    Sleepy GIF
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    Business purposes. Liyum gahala gahala gaththa.

    ඒරියා එකේ ඩිපී එක සපොර්ට් කරන්න ඔන. කැමති නම් තියෙන ස්පීඩ් එකට ඔක ගන්න පුලුවන්.
    DP box support කරනව. වැඩි කරන්නෙ කොළඹින්. එතකොට කීය උනත් එනව same cable same infrastructure.
    ------ Post added on Aug 27, 2025 at 2:58 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    උඹලගෙ wifi router ඕවා support කරනවද බන්? මගේ එක max 200mbps ද කොහෙද, wired කරන්නත් බෑ wire ඇද්දොත් ගෑනි බනිනවා 🥴 🥴

    අනික ඔය speed වලින් ඇති වැඩේ මොකක්ද බන් download FUP වලින් limited නම්?
    Speed = saving time වෙන මොකුත් නෑ.