Electric Bike / Scooters ගත්ත උන් ඉන්නවද?
මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක? Nwow? Yadea? Alpha ? Solid ? or any other?
මොනවද brand new ගනිද්දි සැලකිය යුතු කරුනු?
අරගෙන කෙල උන අය කවුද ඉන්නෙ? මොනවගේ දේවල් වලින්ද කෙල උනේ?
( කාර් එකේ යන එකෙක් Electric Bike එකක් අරන් යද්දි අඩු කුලේ උනා වගේ දැනෙයිද...