හොටෙල් වල වැඩ කරනවානම්, F & B , අවුරුදු 3කට වැඩි පළපුරුද්ද තියෙනවනම්( තරු 04ට ඉහල හෝටල් විය යුතුයි ) , cruise නැවකට යන්න අවස්ථාව තියෙනවා. පඩිය අවම ලක්ෂ 2.5ක් ගන්න පුළුවන්. ( position එක මත වෙනස් වෙනවා ), contract එක මාස 08යි. යන්න එන්න ටිකට්, විසා නොමිලේ.
දින ලබා ගැනීමට මාස 06ක් විතර යනවා. (...