Fixed Deposit Loan

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මචන්ම, ට පොඩි දෙයක් තේරෙන්නේ නැහැ....

    මම 360000 ක fixed deposit එකකින් 330000 ක ලෝන් එකක් ගත්ත, ගත්ත දවසේ ඉඳන්අ වුරුද්දක් යනකන් මම කීයක්වත් ගෙවුවේ නැහැ.

    මම අද අසන්න වශයෙන් පොලිය ගණනය කරලා (2.5%) ගෙවල දැම්ම 11,000ක්

    ප්‍රශ්නේ තමයි මේකේ මේ Capital Balance 320 079. 86 කියන්නේ මොකක්ද ???

    සහ ඊට යට කොටසේ තියෙන Recovery Details ( Before Confirmation) වලින් විස්තර වෙන්නේ මොනවද කියල පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?


    WhatsApp Image 2021-07-22 at 10.37.03.jpeg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි ලෝන් එක ගෙව්වෙ නැත්තෙ? FD එකක් ඇපේට තියල ලෝන් එකක් ගත්තත් ඒක සාමාන්‍ය විදිය‌ෙ ලෝන් එකක් විදියටමයි සළකන්නෙ. ඉඩමක් ගෙයක් ඇපේට තියෙනව වගේ ඔතැන වෙන්නෙ FD එකක් ඇපේට තියන එක. ඔය වගේ ගත්ත ලෝන් එකක් උනත් නොගෙව හිටියොත් CRIB එකටත් යනව. ඒ නිසා හරිම පරිස්සමෙන් ඕව එක්ක ගනුදෙනු කරද්දි.
     

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    ගෙවාගෙන යන්න ඉන්නේ :-)

    ඇයි ලෝන් එක ගෙව්වෙ නැත්තෙ? FD එකක් ඇපේට තියල ලෝන් එකක් ගත්තත් ඒක සාමාන්‍ය විදිය‌ෙ ලෝන් එකක් විදියටමයි සළකන්නෙ. ඉඩමක් ගෙයක් ඇපේට තියෙනව වගේ ඔතැන වෙන්නෙ FD එකක් ඇපේට තියන එක. ඔය වගේ ගත්ත ලෝන් එකක් උනත් නොගෙව හිටියොත් CRIB එකටත් යනව. ඒ නිසා හරිම පරිස්සමෙන් ඕව එක්ක ගනුදෙනු කරද්දි.
     

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    gewape 11000 n 10523 k interest eka ithru 476 thama oya gatta loan eke ganen adu wela thiyenne
    Thank you machan ! podi deyak උඩ කොටසේ තියෙන capital balance එක කියන්නේ මොකක්ද මචන් ?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,910
    113
    Pandora
    උඩ කොටසේ තියෙන capital balance එක කියන්නේ මොකක්ද මචන් ?

    319, 603. 03 + 476. 83 = 320, 079. 86

    උබට තව ගෙවන්ට තියෙනවා - 319, 603. 03
     
    • Like
    Reactions: wizy