1. P

    Sketchup pro 2019 උදව්වක්

    Sketchup pro 2019 activated software එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලිංක් එකක් දියල්ලා සිංහළු...ලොකු උදව්වක් :love2:
  2. P

    දම්පාට හැන්දෑවේ 2 රඛිත

    සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...
  3. P

    හොඳ Tools ගන්න තැනක්

    මචංලා German / japan made (ඉස්කුරුප්පු නියන්,බොක්ස් වගේ ඒවා )කොළඹ අවටින් ගන්න තැනක් දන්නවනං කොටාගෙන යමුද.සාමාන්‍ය මට්ටමේ එන්ජිමක්,බයික් එකක් වගේ දෙයක් ගලවන්න පුළුවන් මට්ටමේ.Chinese ඒවානං වැඩක් නෑ නිකං නට් එහෙම ස්ලිප් වෙනවා විතරයි.
  4. P

    උගත් පාඩම් කොමිසම...

    පසුගිය මාස කිහිපය තුල කිරිය මගින් මා උගත් වචන සැට්ටුව... :lol: :lol: :lol: බම්ප් පී.එම් නූල (කිරියේ භාවිතා වන වචනයක් ලෙස ) කිරිවාසීන් (එල) කිරියන්ස් නිකටෙ මයිල් සොකඩේ ජිගාන් එක ජිගනවා ගූ ඇන් පී ගොන්බඩු (වචන කීපයම එකට ) පොනිල් නාකි මයිනා (බුකියෙත් දැකලා තිබුනදෝ මංදා ) මගහැරුනු යමක් වේ නම්...
  5. P

    Xioami Redmi 9

    මචංලා මගේ අයිඩියා එකක් තියෙනවා Redmi 9 එකකට යන්න.දන්න කෙනෙක් හරි පාවිච්චි කරලා තියෙන කෙනෙක් හරි කියනවද කොහොමද කියලා..Camera,picture quality,speed,bettery,perfomence එහෙම. :lol:

    No contents