මචංලා German / japan made (ඉස්කුරුප්පු නියන්,බොක්ස් වගේ ඒවා )කොළඹ අවටින් ගන්න තැනක් දන්නවනං කොටාගෙන යමුද.සාමාන්‍ය මට්ටමේ එන්ජිමක්,බයික් එකක් වගේ දෙයක් ගලවන්න පුළුවන් මට්ටමේ.Chinese ඒවානං වැඩක් නෑ නිකං නට් එහෙම ස්ලිප් වෙනවා විතරයි.
මචං ඩයල් එක ගෙන්නන්නේ From USA නේද..
ela mcn.thanks.ethana hodha badu thiyada..?ගොඩගම දික්.හැතැම්මේ හරිස්චන්ද්‍ර ටූල්ස්.
lol... more than 30 Yrs ban me field eke.. gihinma balapanko.. Ubata pissu hadei badu dakkama...ela mcn.thanks.ethana hodha badu thiyada..?
හම්මට...එල.එල..lol... more than 30 Yrs ban me field eke.. gihinma balapanko.. Ubata pissu hadei badu dakkama...
https://www.facebook.com/toolcityharischandra
මට එක දවසක් පිටකොටුවේ වෙලදාම් කරන ඩයල් එකක් කිව්වා මචං පංචිකාවත්තේ හොඳ බඩු තියෙනවා කියලා.ෂුවර් පිට බඩු ගන්න අපේ කිරියෝ දන්න තැනක් තියද කියලා බැලුවේ.පිටින් දාන්නත් බැලුවා මචන්.ඒත් ෂිපින් එක වැඩි නේ.ගෙවන ගානට පාඩුයි නේ..මෙහෙන් බැලුවේ ඒකයි.Puluwan nam usa walin genna, Black Friday deals ahemath hodai... harishchandra tools ekai moratuwa all tools ekath hodai... panchikawtta tiyena kada set eketh shape. Universal trading ekath shape deals tiyenawa
BUMPER...හම්බෝ...උඹ නං...BUMPER
ai bn ema![]()
![]()
![]()
සයිස් 7 අරන් නට් 2-3ක් ගලවද්දි සයිස් 8 වෙනවා.10 විතර ගත්තොත් ටික දවසකින් 12 nut ගේමක් නෑ.ඉතිං අවුල් නැද්ද යකූ....![]()
![]()
හෙහේ..නෑ මචං.මේ බාල බඩු.ලගඳී ටූල්ස් වගයක් ගත්තා ගෙදර තිබ්බ පරණ එන්ජිමක් ගලවන්න.ගමේම බාසුන්නැහැ කෙනෙකුත් සෙට් කරගෙන.මගේ ලඟ ටූල්ස් තිබ්බ හින්දා පොර ටූල්ස් මොනවත් ගෙනාවෙ නෑ.නට් 2-3ක් ගලවද්දි ටූල්ස් ටික අවුල් කියාම්කො.එපා වෙනවානේ.අනික ගෙදරක හොඳ ටූල්ස් ටිකක් තියෙන්නත් එපෑ.මට තියෙන්නෙත් බයික් එකක්.හිටි ගමන් ඒක ගලවන්නත් වෙනවනේ.ඒකයි නූලක් දාලා බැලුවේ හොඳ බඩු ටිකක් අරන් තියාගන්න.e mkakda bn e kwe terune nane![]()
![]()
![]()

මිනිහගෙ ටූල්ස් හින්දා අපේ ටූල්ස් වලටත් කෙලෙවෙන ලයින් එකක් තියෙන්නෙ..ස' ගාව තිබ්බ ඒ දවස් වල මහ බැංකුවෙ උන්ටත් දුන්නා. තිබ්බොත් බලලා ඉල්ල ගනින්.

thanks bro.A.C.Paul hodai, Uba budget eka anuwa tools thiynwa German ewa nm ihtn ganan
thanks machan..මම මේක ගත්ත මාකොළ තැනකින් 6000කට. හොඳයි සෙට් එක.
බර අල්ලන්න පුලුවන් හෙවි.
https://ikman.lk/en/ad/32-pcs-ratchet-box-socket-set-spanner-wrench-tools-for-sale-colombo-1