සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...
සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...
වෙන්න පුලුවන්.Muta sindu kiyanta ba....
ඔව්.අර රවුම් කඩේ සින්දුව කියපු ඩයල් එකත් දම්පාට හැන්දෑවේ එකට කේස් ඇද්දා මතකයි..Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.

ඒක නං ඇත්ත මචං.ඒ කාලේ තරමි නෑ දැන් බන්.. කොහොමත් නෑ

කවියක් කියනවා වගේ![]()

ගූ හැත්තෑවයි

සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...