1. eyes

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    මෙන්න මේ මැශින් එක ලංකාවේ යූස් කරන තැනක පොඩ්ඩක් ගිහිල්ල බලන්න විදියක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
  2. eyes

    Trading platform එකක්

    ලංකාවේ කෙනෙක්ට කරන්න පුළුවන්, ලංකාවට අවුලක් නැතිව සල්ලි ගෙන්න ගන්න පුළුවන්, Fees අඩු, Multiplier ඔප්ශන් එක තියන Trading platform එකක් මොකක්ද තියෙන්නේ. ගොඩක් තියන ඒවා ලංකාවේන් කරන්න අමාරුයි නේද? To traid: US 30, S&P 500, Nasdaq, Germany 40, FTSE100, Gold, Silver, Oil & Gas
  3. eyes

    පොතක් download කරගන්න help එකක්

    The biology of horticulture : an introductory textbook by Preece, John E 2nd Edition Publication date - 2005 මේ පොතේ pdf එකක් download කරගන්න විදියක් තියනවද, preview නම් තියනවා download කරගන්න විදියක් නෑනේ https://archive.org/details/biologyofhorticu0000pree/page/n9/mode/2up ටොරන්ට් එකක්වත්...
  4. eyes

    Help - PHP calendar events syncs with Outlook calendar automatically

    අපි කරලා තියන වෙබ් සයිට් එකක PHP වලින් හදල තියන කැලැන්ඩර් එකක දාන events, Microsoft outlook කැලැන්ඩර් එකත් එක්ක automatically sync කරන්න ඕන වෙලා තියනවා. Graph API එක තමයි මේක කරන්න අරගන්න බැලුවේ. මැනුවලි බටන් එකක් click කරල කරගන්න නම් හදා ගන්න පුලුවන්, ඒත් automaic කරගන්න එකේදි session තියා...
  5. eyes

    Partnership BR එකකට TIN එක අරගත්ත කෙනෙක් ඉන්නවද?

    Partnership BR එකකට TIN එක අරගත්ත කෙනෙක් ඉන්නවද? මේක කරන විදිය දැනගන්න ඕන. Partnership business එකට TIN එක ගද්දී අපි Personal TIN එකත් අරගෙන ඉන්න ඕනද? නැත්නම් register කරන කෙනා ඇරෙන්න අනිත් අය TIN අරගෙන ඉන්න ඕනද? Online apply කරන්න ගියාම අනිත් partners ලගේ TIN details එකේ දාන්න තියනව. මේක...
  6. eyes

    ස්විට්සර්ලන්තයේ හිර ගෙදරකට යමුද?

    යන්න කැමති අය සෙට් වෙන්න, මෙහේ ඉන්නවට වඩා එහේ හිර ගෙදරකට හරි යන්න හිතෙනවා මේක බැලුවම :)
  7. eyes

    ස්විට්සර්ලන්තේ මුදල් ගැන දැනගන්න

    මම කලින් මේ චැනල් එක ගැන දැම්මම ගොඩක් අය කීව ලංකාවේ ඉදගෙන කරන එකක් කියල, ඒක නිසා එයාලට බලන්නත් එක්කයි මේක ආයෙත් දාන්න හිතුවේ. සමාවෙලා, ගියපාර වගේ එක දිගට රිපෝට් කරන්නේ නැතිව වැරදි අඩුපාඩු මොනවහරි තියනවනම් කියන්න. මගේ චැනල් එකක් නෙවෙයි, මාත් මේ උදව්වක් විදියටයි මේකෙ දාන්නේ.
  8. eyes

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    මගේ යාලුවෙක් ලගදි YouTube චැනල් එකක් පටන් ගත්තා ස්විට්සර්ලන්තේ ගැන, එයාලා පොඩි කාලේ ඉදන්ම එහේ ජීවත් වෙන අය, ඔයාලත් කැමතිනම් චැනල් එක බලලා සපෝට් එකක් දෙන්න ඉස්සරහට කරගෙන යන්න. https://www.youtube.com/@HimashiandAroshi
  9. eyes

    Tour packages වලට hotel reservation කරන කෙනෙක්

    Tour packages වලට hotel reservation කරන කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් එවනවද? Tour එක යන්නේ අපේ වාහනේක, ඒත් hotel reservation පැත්තේ වැඩ ටික තමයි කරගන්න ඕන වෙන්නේ. අනුරාධපුර, පොලොන්නරුව, සීගිරිය වගේ තැන් වලදි German කතා කරන්න පුලුවන් guide කෙනෙකුත් සෙට් කරල දෙන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා...
  10. eyes

    Google Pixel 7 එකක් ගන්න ඕන

    Google pixel 7 එකක් ගන්න ඕන, මට ඒකට GrapheneOS install කරල, ඒකෙ අපි develop කරල තියන android app එකක් install කරගන්න තමයි ඕන. ඒ ඇප් එකේ ටෙස්ටින් වලට තමයි අරගන්නේ, අපි මෙහෙම වෙන OS එකක් දැම්මම වරන්ටි වලට අව්ලක් වෙයිද කියල අයිඩියා එකක් තියනවද? Google search එකක් දැම්මම celltronics කියන එකේ විතරයි...
  11. eyes

    Europe රටකට IT related business idea එකක්

    අපිට Europe investor කෙනෙක් සෙට් වෙලා ඉන්නවා, එයාට Europe රටකට IT related project එකක් කරන්න අවශ්‍ය වෙලා තියනවා. ඔයාලා කාගෙහරි ලග profit එක prove කරන්න පුලුවන් business plan එකක් තියනවනම් මට PM එකක් දාන්න (Business plan එකේ මට විස්තර දැනගන්න අවශ්‍ය නෑ, මෙන්න මේ වගේ එකක් කියල කීවනම් ඇති)...
  12. eyes

    Need Microsoft certified Trainer for Windows server 2022 & Windows 11

    We need Microsoft certified Trainer for Windows server 2022 & Windows 11. Please PM me if you have any contact.
  13. eyes

    Switzerland වලට Fresh King Coconut Export කරන්න

    Fresh තැබිලි(Fresh King Coconut) එක්ස්පොර්ට් කරන අය ඉන්නවද? Sample 1ක් යවන්න ඕන Switzerland වලට Air Cargo කරල, පටන් ගන්න Box 10ක වගේ සාම්පල් එකක් යවා ගන්න ඕන. දැනට experience එක තියන කෙනෙක් හරි, contact එකක් හරි සෙට් කරල දෙන්න පුලුවන්නම් හරි ලොකු උදව්වක්, Google/Facebook එකේ තියන ඒව කීපයකටම...
  14. eyes

    Switzerland වලට insurance එකක් එක්ක පාර්සල් යවන්න ක්‍රමයක් තියනවද?

    Switzerland වලට insurance එකක් එක්ක පාර්සල් යවන්න ක්‍රමයක් තියනවද DHL ඇර වෙන එකක්. DHL එකේ ගාන ටිකක් වැඩි නිසා ගනන් ටිකක් අඩු එකක් බැලුවේ. එක එක කස්ටමර්ස්ලට වෙන වෙනම යවන ඒව නිසා එකක් නැතුව යවන්න බයයි
  15. eyes

    කලාත්මක භාන්ඩ නිශ්පාදනය කරන අය

    කලාත්මක භාන්ඩ නිශ්පාදනය කරන අය ඉන්නවනම් මට contact details PM කරනවද? හදන item එකයි price එකයි එක්ක. ලී වලින් හදන දේවල් චිත්‍ර අත්කම් නිර්මාන ඕන එකක්
  16. eyes

    UI Designer - Full time freelance job opportunity

    අපි එක්ක වැඩ කරන්න පුලුවන් freelance UI designer කෙනෙක් හොයනවා. අපි monthly salary එකක් ගෙවනවා. අපේ වැඩ නැති වෙලාවට වෙන freelance වැඩක් කරගන්න පුලුවන්. ඒත් අපේ වැඩක් තියනවනම් ඒක priority දීල කරන්න ඕන. ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ Adobe XD වලින් වගේ customer ගේ requirement ටික UI prototype එකක්...
  17. eyes

    Social media marketing

    Social media marketing කරන අය ඉන්නවනම් මට details එක්ක PM එකක් දානවද?
  18. eyes

    Mobile Apps(Android/iOS) Testing

    Mobile Apps(Android/iOS) Testing freelance කරන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දානවද? එහෙම නැත්නම් රියල් ටයිම් ඇප්ස් ටෙස්ට් කරන්න විදියක් දන්නවද?
  19. eyes

    AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන කෙනෙක් ඉන්නවද?

    අපිට AWS වැඩ වගයක් ඇවිත් තියනවා, ඒත් අපිට කලින් මේකෙ වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නෑ, ඒක නිසා කලින් AWS වැඩ කරල තියන අය ඉන්නවනම් මට PM එකක් දානවද? අපිට ඕන AWS Business/Enterprise එකවුන්ට් එකක් තියන අය විතරයි.
  20. eyes

    5TB වගේ External HDD එකක්

    5TB වගේ External HDD එකක් ගන්න ඕන. Recommend කරන්න පුලුවන් Brand එකක් හරි ගන්න තැනක් හරි කියනවද? මිල කීයක් වගේ වෙනවද?

    No contents