Google Pixel 7 එකක් ගන්න ඕන

eyes

Well-known member
  • Jul 25, 2020
    403
    510
    93
    Google pixel 7 එකක් ගන්න ඕන, මට ඒකට GrapheneOS install කරල, ඒකෙ අපි develop කරල තියන android app එකක් install කරගන්න තමයි ඕන.
    ඒ ඇප් එකේ ටෙස්ටින් වලට තමයි අරගන්නේ, අපි මෙහෙම වෙන OS එකක් දැම්මම වරන්ටි වලට අව්ලක් වෙයිද කියල අයිඩියා එකක් තියනවද?
    Google search එකක් දැම්මම celltronics කියන එකේ විතරයි 2 Years වරන්ටි පෙන්නන්නේ, වෙන මේකක් අරගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් තියනවද?
    7යි 7aයි දෙකෙන් මොන එකද ගන්න එක වටින්නේ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,234
    19,548
    113
    Kaer Morhen
    thewitcher.com
    Warranty nan 2yrs denne na neh 1yr thama max, no idea warranty void on custom install. Software warranty kiyala dakala tynwa, mehe wtrk tyna warranty wargayak d khd eka nan. 7a newer 7 ekt wada 1 os update ekak wadi wei. Hardware specification thama balanna one itin app ekta use karana sensors ehm one nan.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,362
    4,299
    113
    අපි මෙහෙම වෙන OS එකක් දැම්මම වරන්ටි වලට අව්ලක් වෙයිද කියල අයිඩියා එකක් තියනවද?
    aya stock gahanna, ethakota case na
     
    • Like
    Reactions: NRTG

    eyes

    Well-known member
  • Jul 25, 2020
    403
    510
    93
    mama gatte meken pixel 7, 4 months wage dan

    https://www.greenware.lk
    Eke 1 week checking warrenty ekak neda tiyenne, mama celltronics ekata call kala, eyalage 1 year Google international warrenty ekak denawa kiwa, 2nd year eka celltronics eken software warrenty ekak denawa kiwa. call kalama nam kiwe wena OS ekak dala aye android dammata warrenty ekata issue ekak wenne naha kiyala.

    7 ma oneda? 🤔
    Un 6 idan support
    6A ekak ganna, used ekak ganna puluwanne aduwata.
    Me app eka support karanne 7 walin uda ewata kiyala thama tiyenne, eka nisa 7 araganna wenawa
    ------ Post added on Jun 26, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,938
    4,354
    113
    mama gatte meken pixel 7, 4 months wage dan

    https://www.greenware.lk
    1687780745468.png


    https://elakiri.com/threads/customs-raid-in-phone-shops.2110135/