අපිට Europe investor කෙනෙක් සෙට් වෙලා ඉන්නවා, එයාට Europe රටකට IT related project එකක් කරන්න අවශ්‍ය වෙලා තියනවා.
ඔයාලා කාගෙහරි ලග profit එක prove කරන්න පුලුවන් business plan එකක් තියනවනම් මට PM එකක් දාන්න
(Business plan එකේ මට විස්තර දැනගන්න අවශ්‍ය නෑ, මෙන්න මේ වගේ එකක් කියල කීවනම් ඇති).
Practically කරන්න පුලුවන් හොද idea එකක් නම් අපිට partnership තියාගෙන වැඩ කරන්න පුලුවන්.