Trading platform එකක්

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    ලංකාවේ කෙනෙක්ට කරන්න පුළුවන්,
    ලංකාවට අවුලක් නැතිව සල්ලි ගෙන්න ගන්න පුළුවන්,
    Fees අඩු,
    Multiplier ඔප්ශන් එක තියන
    Trading platform එකක් මොකක්ද තියෙන්නේ.

    ගොඩක් තියන ඒවා ලංකාවේන් කරන්න අමාරුයි නේද?

    To traid:
    US 30, S&P 500, Nasdaq, Germany 40, FTSE100, Gold, Silver, Oil & Gas
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    Ninja trader. ගොඩක් ඒව ලංකාවට support නෑ futures විදිහට කරන්න. ඔය indicies ටික Forex platforms වල trade කරන්න
     
    • Like
    Reactions: eyes

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    Ninja trader. ගොඩක් ඒව ලංකාවට support නෑ futures විදිහට කරන්න. ඔය indicies ටික Forex platforms වල trade කරන්න
    Thank you idea ekata, try ekak deela balamu
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,383
    6,260
    113
    හොදට trading දන්නවානම් futures prop firms තියෙනවා trade කරන්න
    ඒවාත් ගොඩක් ඒවා ලංකාවට සපෝර්ට් කරන්නේ නැහැ
    ඒත් fundingticks, alpha futures ලන්කාවට සපෝර්ට්
     
    • Like
    Reactions: eyes

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    හොදට trading දන්නවානම් futures prop firms තියෙනවා trade කරන්න
    ඒවාත් ගොඩක් ඒවා ලංකාවට සපෝර්ට් කරන්නේ නැහැ
    ඒත් fundingticks, alpha futures ලන්කාවට සපෝර්ට්
    Thank you, mama balannam