Heart Chakra Meditation - Seed Mantra Yam (Sinhala) 432 Hz
අනහත යනු අපගේ හදවත ලඟ පිහිටා ඇති චක්‍රයයි. මෙම භාවනාවෙන් හදවතේහි ඇති වෙදනා හා පීඩාවන් දුරලන්නට උපකාර ලබා ගන්නට පුලුවන්. හොඳ නිදහස්, කාගෙන්වත් බාධාවක් ඇති නොවන තැනක විනාඩි 30ක් දවසකට මෙම භාවනාව කරන්න.
මෙහි අන්තර්ගත 432 Hz සොල්ෆෙගියො...