1. S

    කුළ මළ භේදය

    වන්නිගම කියන්නේ ගොවිගම කුළයේ වාසගමක්ද ?
  2. S

    Printers

    Wedding Invitation වගේ print කරන්න වඩා හොද canon g2010 ද ? HP Ink Tank 315 ද ?
  3. S

    BOC-Paypal

    BOC එකට කෝල් කරලා paypal code එකක් ගන්න පුලුවන්ද ..එහෙම ගත්ත අය ඉන්නවද...?
  4. S

    Paypal Verified සම්බන්දව

    මැලේසියන් දාලා හදපුු paypal එකට කාඩ් එක ලින්ක් කලා ඔක්කොම save වුනා ...රතු පාටින් පොඩියට පෙන්නවා ununverified කියලා මොකද ඒ...?
  5. S

    Paypal සම්බන්දව

    මට දැනට paypal ගිනුමක් තියනවා නමුත් ඒකට මුදල් ගෙන්න ගන්න බැහැ ලංකාව දාල හදලා තියෙන්නේ..නමුත් මන් පිලිපීනය දාල paypal ගිනුමක් හදන්න ඉන්නේ.. එතකොට ලංකාව දාලා හදපු එකේ vis කාඩ් එක පිලිපිනය දාල හදන paypal එකට දැම්මොත් අවුලක් වෙයිද?
  6. S

    ඇඩ්මින් කෙනෙක්ගේ උදව් අවශ්‍යයි

    මේකේ ඇඩ්මින් කෙනෙක් contact කරගන්න බැරිද .......?
  7. S

    Grass Fed

    Grass Fed කියන්නේ මොනවද.... ඒකට හරක් මස් ඇතුලත් ද?
  8. S

    වාසගම්

    වාසගමෙන් කුලේ හොයන්න දන්න කෙනෙක් ඉන්නවා නම් msg එකක් දාන්න
  9. S

    කුල ⁣

    කුළ වර්ග ගැන දන්න කෙනෙක් ඉන්නවනම් rply කරන්න
  10. S

    කුල භේද

    කංකානමගේ කියන්නේ ගොවිගම කුලේ එවුන්ද

    No contents