BOC-Paypal

sha_sen

Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    BOC එකට කෝල් කරලා paypal code එකක් ගන්න පුලුවන්ද ..එහෙම ගත්ත අය ඉන්නවද...?
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Paypal කියන්නේ මොකක්ද කියලා අහයි
    125864983_430755748085473_1771463091911450405_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හරියටම මේ දවසේ paypal කියල කොම්පැනියකින් මගෙන් පොඩි ගානක් කපාගෙන තියනවා ඩොලර් වලින්. මට ඒ කපාගත්ත ගාන දැනගන්න පුලුවන්ද වගේ විස්තර කරලා ඇහුවොත් කියයි.
     
    • Love
    Reactions: sha_sen