1. Udenit

    Youtube ගැන දන්න උන්ගෙන් උපදේශයක් අවශ්‍යයි.

    Youtube ගැන දන්න උන්ගෙන් උපදේශයක් අවශ්‍යයි. මම ලෝකෙට ඇහෙන්න English වලින් අධ්‍යාපනික චැනල් එකක් කරන්න යනවා. ඒකෙ රට දාන්න ඔ්නෙ මොකද්ද USA? UK? AUS? ද INDIA ද? ලංකාව දැම්මොත් පේන්නෙ ලංකාවට විතරයි නිසා එහෙම ඇහුවෙ
  2. Udenit

    කට දැවිල්ලට කියන English වචනෙ දන්න උං කියපල්ලාකො

    කට දනවට සුද්දන්ට හරි වචනයක් තියනවද බං? Hot ,spicy මේවා සෙට් වෙන්නෑ වගේනෙ හොට් කියන්නෙ රස්නෙ ස්පයිසි කියන්නෙ තුනපහ flavor එක . Smarting කොහොමද? සුද්දොත් එක්කම සෙට් වෙන අපේ උං දන්නවා නං කියපල්ලාකො
  3. Udenit

    Don’t say අයෑම් බාතිං (දන්න උං හිනාවෙයි) Say I am bathing

    කඩ්ඩ මැදින් ඇල්ලුවොත් මොකද වෙන්නෙ?:rofl:
  4. Udenit

    බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?

    බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?
  5. Udenit

    එක්සත් ජාතික පක්ෂය දැන් කල යුත්තේ කුමක්ද?

    එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පැරණිතම දේශපාලන පක්ෂයයි. එයට අත්වූ ඉරණම අප හැම දන්නා කරුණකි. එහි අනාගතය පිළිබදව සමාජ මාධ්‍යයන්හි මත විමසීමකි මේ.
  6. Udenit

    ගෙදර වගේ කඩ්ඩෙන් කතා කරන්න ඉගෙන ගන්න

    මතක ඇතුව SUBSCRIBE පාරක් දාන්න Friends එතකොට තමයි Fit එක
  7. Udenit

    පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

    බුදුන් වහන්සේ ගේ දේශනාවෙන් පවසා ඇත්තේ බුදුන් කී පමනින්වත් පොත පතේ දැක ඇති පමනින්වත් යමක් තම හිතට එකග නොවේ නම් අන්ධ භක්තියෙන් පිළි නොගත යුතුය යන්නයි ඒ අනුව බුදුදහමේ හා හින්දු ආගම ඇතුලු තවත් ආගම් කිීපයක ඇතැයි කියන පුනරුප්පත්ිය පිළිබදව මෙරට ජනතාව දක්වන අදහස් විමසීමකි
  8. Udenit

    මේ ආණ්ඩුව ගැන කිව හැක්කේ කුමක්ද?

    වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙත ගැන එක එක කතා කියනවා. නිදහස් මත විමසීමකින් වත්මන් තත්වය ගැන අවබෝධයක් ලබා ගමු
  9. Udenit

    සමහරු භාවිත කරන වැරදි ඉංග‍්‍රීසි උච්චාරණ නිවැරදි කරගන්න

    ඉංග‍්‍රීසි කියන්නෙ සුද්දන්ගෙ භාෂාව. අපේ සමහරු ඒක අපේ භාෂාව කරගෙන තමන්ට ඔ්න විදිහට සමහර වචන උච්චාරණය කරනවා. ඒත් ඒක වැරදි කියලා දන්නෙ නෑ. එතකොට ඒ භාෂාව දන්න අපේ අයගෙම සරදමට උපහාසයට මෙන්ම අපහාසයටත් ඒ අය භාජනය වෙනවා. ඒ නිසා තමන් සිංග්ලිෂ් වලදිවත් කඩ්ඩ පාවිච්චි කරනකොට උච්චාරණය ෂුවර් කරගන්න. මේ...
  10. Udenit

    දඩුමොණරයෙන් අහසින් ගිය අතිශයින්ම බුද්ධිමත් රාවණා කියලා රජෙක් හෙළදිව සිටියේ යැයි ඔබ විශ්වාස කරනවාද?

    අප අසා ඇති රාවණා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැති බව ඇතැමුන් කියනවා ඒත් සීතා කොටුව රාවණා ඇල්ල ඒවාහි නටබුන් බවට ඇතැමුන් කියනවා. මෙය හුදෙක් ඉන්දිීය සාහිත්‍යයේ එන ප‍්‍රලාපලයක් බව තවත් අය කියනවා. ඇත්තෙන්ම මින් වසර 4000 කට එපිට එවන් වීරෝධාර රජෙක් සිටි බවත් ඔහු දීර්ඝ නිද‍්‍රාවක පසුවන බවත් කිසියම්...
  11. Udenit

    මෙන්න !!! උදේම කතා කෙරෙන English

    සුද්දො වගේ ඉංග‍්‍රීසි කතා කරන්න උගන්නන අපේ පාඩමින් උදේ පාන්දර අපි අවදි වන අවස්ථාවේ සිට වැඩට යන්න බස් එකට නගින වෙලාව දක්වා භාවිතා වන ඉංග‍්‍රිසි කතාබහ සාකච්චා කරනවා
  12. Udenit

    සිංහල රේඩියෝ චැනල් වල විදේශ ගීත යනවට කවුද කැමති ?

    අපේ රටේ දෙමළ ඉංග‍්‍රීසි රේඩියෝ චැනල් වල සිංහල සිංදු යන්නෙ නෑ. වෙන රටවල චැනල් වලත් සිංහල සිංදුවක් බෙහෙතකටවත් යන්නෙ නෑ. ඒත් අපේ සිංහල රේඩියෝ චැනල් එකක් ගත්තොත් බාගෙට බාගයක් ගහන්නෙ එක්කො දෙමළ හරි හින්දි හරි අපට අහලකවත් නැති භාෂාවලින් යන සිංදු. අපේ පේ‍්‍රක්‍ෂකයෝ මේවට කැමතිද?
  13. Udenit

    සුද්දෙක් වගේ ඉංග‍්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න

    සුද්දෙක් වගේ ඉංග‍්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න
  14. Udenit

    youtube

    UCbFFcUcOkQ3HTWHCCIlAfPQ

    No contents