1. Amal-Bro

    Questions Singer Treadmill

    Singer Treadmill : SIN-EST2704 Motor Power 1.0 CHP / 1.5 PHP Max User Weight 130kg Speed Range 0-16 km/h මචන් මේ Treadmill එක හොදයිද ? මේකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනන් මේකේ හොද නරක කොටගෙන යමන් මේක ගන්න කියල බැලුවෙ ? උබල මොකද හිතන්නෙ ?
  2. Amal-Bro

    iPhone 11Pro Max or Samsung Galaxy S20+

    එළකිරි ගයිස්... මේ ෆෝන්ස් දෙකෙන් මොකක්ද ගන්න හොද ? iPhone 11 Pro Max 256gb Samsung Galaxy S20+ දැනට මෙව්වා පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් හොද නරක ගැන කියන්න පුලුවන්ද මචන්ලා දෙකෙන් එකක් ගන්න හිතන් ඉන්නෙ අද හෙට..
  3. Amal-Bro

    Lap Top or Desk Top

    මේ දවස් ටිකේ සැහෙන්න ප්‍රමාණයක් ට්‍රේඩ් දානවා දැක්ක PC එකක් අස්සෙමබ්ල් කරගන්න යන මාතෘකාව යටතෙ. ඇත්තටම මචන්ලා එදිනෙදා වැඩවලට ගෙදර පාවිච්චියට වඩාත් සුදුසු ලැප් එකක්ත්ද ඩෙස්ක් ටොප් එකක් ද ?
  4. Amal-Bro

    ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්න

    මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පණිවුඩයක් සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක නෙත්...
  5. Amal-Bro

    පටාචාරා වහන්දෑගේ වස්තුව කථා සාරය

    පටාචාරා වහන්දෑගේ වස්තුව කථා සාරය අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. කෝටි හතලිහක් පමණ වස්තු ඇති සිටුවරයෙක් ද සැවැත් නුවර වසයි. ඔහුට දියණියක හා පුතෙකු ඇත. දියණියට වයස අවුරුදු දහසයක් පිරුණු පසු වැරදි හැසිරීමෙන් වලකනු පිණිස දෙමාපියෝ ඇයව සිටුමැදුරෙහි උඩුමහලේ තබා ආරක්‍ෂා කරති...
  6. Amal-Bro

    සුබ උදෑසනක් වේවා

    හෙලෝ එළකිරි ෆ්‍රෙන්ඩ්ස් සුබ උදෑසනක් වේවා.

    No contents