iPhone 11Pro Max or Samsung Galaxy S20+

Amal-Bro

Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    එළකිරි ගයිස්...

    මේ ෆෝන්ස් දෙකෙන් මොකක්ද ගන්න හොද ?

    iPhone 11 Pro Max 256gb
    Samsung Galaxy S20+

    දැනට මෙව්වා පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් හොද නරක ගැන කියන්න පුලුවන්ද මචන්ලා

    දෙකෙන් එකක් ගන්න හිතන් ඉන්නෙ අද හෙට..



    1607426087339.jpeg
    1607426136219.jpeg