මම Gaming PC එකක් හදන්න බැලුවේ. Chama Computers කියලා shop එකක් තියෙනවා ඒහෙන් PC හදාගෙන තියෙන අය ඉන්නවද?
මට තියෙන ප්රශ්නේ PC එක හදලා 3 years warrenty දුන්නට shop එක stable එකක් ද ආයෙ මොකක් හරි repair එකක් ආවොත් warrenty claim කරගන්න පුලුවන් වෙයි ද කියලා
Readline Nanotech වලට වඩා prices අඩුයි...