1. S

    Toyota Yaris Ativ

    17 million budget එකක් තියෙන්නෙ, brand new vehicle එකකට යන්න බැලුවෙ, මේ ගානට මට set උනේ Toyota Yaris Ativ එක. මේ වාහනේ හොද නරක එහෙම කොහොමද? Daily use එකට ගන්නෙ (40-50km/day 4-5x /week)
  2. S

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    මචංල, AC එකක් ගන්න හිතං ඉන්නෙ, මේ දෙකෙන් එකක් තමා Damro Panasonic Twin Cool - https://damro.lk/product/twin-cool-inverter-copy/ Abans LG Dual Cool - https://buyabans.com/lg-air-con-12000btu-dual-cool-r32-inverter-com දෙකම same price. Damro එකේ after sales service එක හොදයි කියල ගොඩක් අය කියල...
  3. S

    RootCode Labs එක ගැන විස්තර

    Interview සෙට් වෙලා shortlist උනා , company එක ගැන විස්තර දන්නවා නං කියන්න, Reddit , forums වල වැඩි විස්තර හොයාගන්න බැරි උනා :-(
  4. S

    Rs. 2000ට වැඩි time - based SLT packages වැඩක් නෑ දැන්

    12AM idan 7AM wenakan unlimited internet dena nisa time based SLT packages ganna eka padui wage. Example: Time based Web Family Extra 65 GB + 100 Off peak = Rs3090 (without tax) Anytime Any Blaze 82 GB = Rs2990 Time based package wala off peak dena data attatama wadak naa dan, example eke...
  5. S

    SLT Fiber 300MBPS කරලද?

    File එකක් බානකොට transfer rate එක 34 MBps (mega byte) ආව. Speedtest එකක් කරලා බැලුවම 300 Mbps (megabit) එනවා. Speed වැඩි කරලද?
  6. S

    Used Allion වල price කොහොමද?

    2007-2013 model වල used මාකට් එකේ මිල කොහොමද මෙ දවස් වල යන්නෙ? Internet එකෙ හෙන බොරු ගනං වගේ දාල තියෙන්නෙ. 7 million වලට වගේ බැලුවෙ එකක්.
  7. S

    මිලියන 7 - 8.5 අතර වහනයක්

    මිලියන 7 - 8.5 අතර recommend කරන්න පුළුවන් වාහන මොනවද තියෙන්නෙ? මගේ choice එක තිබ්බෙ Axio එකක් නැත්නම් X-Trail එකක්, SUV වලට වැඩියෙන් කැමැත්ත . PS - දැන් ගන්න එක හොදද නැත්නම් ඉස්සරහට ගනං අඩු වෙයිද?
  8. S

    ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

    IT industry එකේ ඉන්න අයට වැදගත් වේවි, ඔයාලගෙ experience දන්නා. Toxic work environment, bad working hours, toxic clients, toxic HR,salary pegged නැති, etc තියන company
  9. S

    Income tax question

    Salary එක මාසෙට Rs 250000ට වැඩි නං income tax ගහනවනෙ, එතකොට tax කරන්නෙ monthly total salary ද නැත්නං EPF /ETF කපල එන salary ද? ex: Total salary 250000/-, EPF /ETF 8% cut = 20000, පොතට වැටෙන පඩිය 230000/- මාසෙට අතට එන්නේ 250000ට අඩු ගානක් නිසා tax එක වදින්නෙ නැද්ද?
  10. S

    Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද? මම ඉන්න...
  11. S

    Electric බඩු මිල ගනං

    Electric items වගයක් ගන්න හිටියෙ එත් ඔක්කොම ගනං ගිහිං :confused2:. ගන්න එකක් දැම්ම ගන්න එකද හොද? මට හිතෙනව ඉස්සරහට තව හෙනට වැඩිවෙයි කියල
  12. S

    USD වලින් salary ගෙවන company ලිස්ට් එක (20/03/22)

    Credit to Indrajith Ekanayake on LinkedIn Companies Pegged to USD Surge Global Mitra Innovation Ascentic Calcey Technologies Emojot Inc. RigServ Villvay GrubTech BlackSwan Technologies KochaSoft Multiplier Sana Commerce Cloud Solutions International WSO2 Fcode Labs Random Software Ltd VEZOLVE...
  13. S

    Leema Creations high back chair

    මේක ගත්තු අය ඉන්නවද? Recommend කරන්න පුලුවන් ද? n
  14. S

    one8one.lk High back mesh chair

    one8one.lk එකෙන් මේ පුටුව ගත්ත අය ඉන්නවද? Recommend කරන්න පුළුවන්ද?
  15. S

    ලංකාවේ IT industry එකේ salary kohomada?

    ලංකාවේ IT industry එකේ salary හොඳ fields මොනවද? development සයිඩ් එක ඇර, QA, BA වගේ. Salary උත් කියන්න පුළුවන් නම් හොදයි

    No contents