Used Allion වල price කොහොමද?

sd_suranga

Active member
  • Oct 12, 2020
    103
    242
    43
    2007-2013 model වල used මාකට් එකේ මිල කොහොමද මෙ දවස් වල යන්නෙ? Internet එකෙ හෙන බොරු ගනං වගේ දාල තියෙන්නෙ. 7 million වලට වගේ බැලුවෙ එකක්.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,180
    4,177
    113
    2007-2013 model වල used මාකට් එකේ මිල කොහොමද මෙ දවස් වල යන්නෙ? Internet එකෙ හෙන බොරු ගනං වගේ දාල තියෙන්නෙ. 7 million වලට වගේ බැලුවෙ එකක්.
    awurudu 10k parana wahanayak LKR 7 millions ($23,650) walata gannawa kiyanne.' e ganatath na man hithanne :cry::cry: api pawne 😔
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,198
    113
    Gotland
    2002-2004 (240) eva kalin thibbe 28-33 wage.
    2006-2011 260 wage eva 42-45
    dan thawa 3 years paranai kiyanne, mudale watinakama adu wimath ekka balala okak dan 50k uparima wati. mage gana 42i
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,671
    113
    Gampaha
    2007 - 65ට අඩු
    2013 - 80ට අඩු

    මාස දෙක තුනක් ඇතුලත,
    2007 එකක් 63ට දුන්න (ෆස්ට් ඕනර්)
    2013 එකක් 77ට ගත්ත (තර්ඩ් ඕනර්)

    වාහන දෙකම හොඳ කන්ඩිශන් අඩු km ගණං පැදපුව...
     
    • Like
    Reactions: NRTG

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    2007 - 65ට අඩු
    2013 - 80ට අඩු

    මාස දෙක තුනක් ඇතුලත,
    2007 එකක් 63ට දුන්න (ෆස්ට් ඕනර්)
    2013 එකක් 77ට ගත්ත (තර්ඩ් ඕනර්)

    වාහන දෙකම හොඳ කන්ඩිශන් අඩු km ගණං පැදපුව...
    2007 එකයි 2013 එකයි අතර ලොකු වෙනසක් තියනවද? ලක්ෂ 14 වෙනසට worth ද?

    මට decide කරගන්න බෑ 2007-2012 එකකට යනවද නැත්නං තව ටිකක් දාල 2013 XXX එකකට යනවද කියල.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Get a 1996 hilux and put thr rest on fd
    උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේ
     
    • Like
    Reactions: akildila

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,198
    113
    Gotland
    උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේ

    video wala dakala thinawa. patta parana car. 1940-50 kale eva. un pora talk dunnata duwanne parana amarican cars neda? USSR era cars/trucks ehemath thinawa.
     
    • Like
    Reactions: King kekille

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    2007 එකයි 2013 එකයි අතර ලොකු වෙනසක් තියනවද? ලක්ෂ 14 වෙනසට worth ද?

    මට decide කරගන්න බෑ 2007-2012 එකකට යනවද නැත්නං තව ටිකක් දාල 2013 XXX එකකට යනවද කියල.

    2010 indan engine eke podi wenesak karala thiyenewa. 2013 eke torque and hp poddak adui fule efficiency wedi karanna. Thawa interior beige color eke podi wenesak thiyenewa. Meter guage eka tikak wenas. Side mirrors, front shell, lights wenas.

    Owa loku wenaskam newei. Driving feel same. Hondhata maintain karala nam year ekata wedipura dena eke therumak ne.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    2007 එකක් ගන්න මාත් හොයනව බං තාම හම්බ උනේ නෑ හොද එකක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,671
    113
    Gampaha
    2007 එකයි 2013 එකයි අතර ලොකු වෙනසක් තියනවද? ලක්ෂ 14 වෙනසට worth ද?

    මට decide කරගන්න බෑ 2007-2012 එකකට යනවද නැත්නං තව ටිකක් දාල 2013 XXX එකකට යනවද කියල.
    පෙට්‍රල් කරනව වැඩියි 2013 එක. දුර 22ක්, 23ක් ක් විතර කරනව... 2017 එක 18යි, 19යි වගේනෙ කරන්නෙ.
    එන්ජිම ගොඩක් ස්මූත් 2007 එකට වඩා.

    මට දැනෙන විදිහට,
    2018 ප්‍රිමියෝ එකක් ෆීල් වෙන විදිහටම වගේ 2013 ඇලියන් එක ෆීල් වෙනව. එන්ජිමේ සද්දෙ, පිකප් වෙන විදිහ හරිම ස්මූත්...
    අලුත් ඒවට වඩා 2007 එක ලඟ පිකප් හැබැයි..

    අනිත් දේවල් පොඩි පොඩි ඔප්ශන් වල වෙනස්කම් තමයි... මල්ටිෆංශන් ස්ටීරිං වගේ දේවල්

    Driving feel same
    මේක හරි... දෙකම බෝරිං...😃
     
    • Like
    Reactions: cyberian and NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    පෙට්‍රල් කරනව වැඩියි 2013 එක. දුර 22ක්, 23ක් ක් විතර කරනව... 2017 එක 18යි, 19යි වගේනෙ කරන්නෙ.
    එන්ජිම ගොඩක් ස්මූත් 2007 එකට වඩා.

    මට දැනෙන විදිහට,
    2018 ප්‍රිමියෝ එකක් ෆීල් වෙන විදිහටම වගේ 2013 ඇලියන් එක ෆීල් වෙනව. එන්ජිමේ සද්දෙ, පිකප් වෙන විදිහ හරිම ස්මූත්...
    අලුත් ඒවට වඩා 2007 එක ලඟ පිකප් හැබැයි..

    අනිත් දේවල් පොඩි පොඩි ඔප්ශන් වල වෙනස්කම් තමයි... මල්ටිෆංශන් ස්ටීරිං වගේ දේවල්

    මේක හරි... දෙකම බෝරිං...😃
    Mage 2011 eka 22.5 k kala highway. Ae ganama karapu 2007/8 ewath thiyenewa. Oya fuel efficiency harima subjective. Ewa echchara lokuwata balanna deyak ne.

    Smoothness eke wenasa enne gearbox programming walib response eka dull karala dena nisa. Thawath boring .
     
    • Wow
    Reactions: PHBhagya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේ
    Dan facotryth wahan enne.sinhalu darunu wenawa.car tiyan inna be hilux ekak tama ganna one.
     
    • Like
    Reactions: King kekille

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,671
    113
    Gampaha
    Mage 2011 eka 22.5 k kala highway. Ae ganama karapu 2007/8 ewath thiyenewa. Oya fuel efficiency harima subjective. Ewa echchara lokuwata balanna deyak ne.

    Smoothness eke wenasa enne gearbox programming walib response eka dull karala dena nisa. Thawath boring .
    ඔවු රෙස්පොන්ස් එක තමයි අඩු... අපි කොහොම පෑගුවත් වාහනේ යන්නෙ එයාට ඕනෙ විදිහට.
    හැබැයි 2007 ඇලියන් එක කකුල පෙන්නනකොට වාහනේ ගිහින් ඉවරයි. 2018 ඒව පදිනකොට එපාවෙනව... හැබැයි පැසෙන්ජර්ට හොඳයි. පිකප් වෙනකොට දැනෙන ෆෝස් එක අඩු නිසා...
     
    • Like
    Reactions: NRTG and hrm