Income tax question

sd_suranga

Active member
  • Oct 12, 2020
    103
    242
    43
    Salary එක මාසෙට Rs 250000ට වැඩි නං income tax ගහනවනෙ, එතකොට tax කරන්නෙ monthly total salary ද නැත්නං EPF /ETF කපල එන salary ද? ex: Total salary 250000/-, EPF /ETF 8% cut = 20000, පොතට වැටෙන පඩිය 230000/-
    මාසෙට අතට එන්නේ 250000ට අඩු ගානක් නිසා tax එක වදින්නෙ නැද්ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ටැක්ස් එක වදින්නෙ බේසික් එකට මං හිතන්නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,157
    113
    SL has Self assessment tax system

    You can do anything if do businesses but more trouble for employees
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    728
    665
    93
    Wonderland
    Salary එක මාසෙට Rs 250000ට වැඩි නං income tax ගහනවනෙ, එතකොට tax කරන්නෙ monthly total salary ද නැත්නං EPF /ETF කපල එන salary ද? ex: Total salary 250000/-, EPF /ETF 8% cut = 20000, පොතට වැටෙන පඩිය 230000/-
    මාසෙට අතට එන්නේ 250000ට අඩු ගානක් නිසා tax එක වදින්නෙ නැද්ද?
    Tax eka wadinne total taxable income ekata. e gaana 250, 000 ta wada wadi wenna ona. 8% kapana eka adaala nehe ekata.
    http://www.ird.gov.lk/en/publications/APIT_Tax_Tables/2020-2021/Table – 1/02.AIPT_Table_01-Table.pdf
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    total income ekata wadinne
    salary 2.5 laks nam tax naha etana idan wedi wena salli walata wadinne

    salary eka 3 laks nam (pothata mita aduwen wetenna puluwan EPF 8% and other deductions)
    50,000 walata wadinawa 6% (3laks - 2.5laks)
    thawa FD interest wage enawanam ewath income widiyata calculate wenawa
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    Salary එක මාසෙට Rs 250000ට වැඩි නං income tax ගහනවනෙ, එතකොට tax කරන්නෙ monthly total salary ද නැත්නං EPF /ETF කපල එන salary ද? ex: Total salary 250000/-, EPF /ETF 8% cut = 20000, පොතට වැටෙන පඩිය 230000/-
    මාසෙට අතට එන්නේ 250000ට අඩු ගානක් නිසා tax එක වදින්නෙ නැද්ද?
    Payee tax එක තමයි ගහන්නේ. මට පඩිය 125000 පෙන්නනවා. ඒකට තමයි ගහන්නේ. අතට එන්නේ රුපියල් හතළිස් දාහක් විතර. අතට එන ගානට බං ගහන්ඩ ඕනේ හරි නම්. ලෝන් වාරිකටකැක්ස් ගෙවන්න මිනිස්සු අපි.