මිනිස්සුන්ට ඇමතිලා එක්ක තියෙන අවුල පොලිසිය හමුදාව එක්ක තියෙන අව්ලක් විදිහට වෙනස් කරලා දෙගොල්ල ගහගන්න දාල බලන් ඉන්න ජාතියේ වැඩක් ඕකුන් නොකර ඉඳී කියල හිතන්න බෑ නේ
ගිනි තියපු එක එක්කම එකට ගෙනාපු plan එකක් වෙන්නත් පුළුවන්
එක පාරකුත් ඉතාමත්ම සාර්ථක විදිහට කරගත්ත මේ වැඩේ ආයේ කරනවා වෙන්න බැරි නෑ...