Liquids air Shipping walata godak welawata ganne na...
මොන air ද sea mail යවන්නත් බෑ ලුනේ
දැන්කොහොමත් යුරෝපයටබඩු යවනවනම් අමතර ටැක්ස්එකකුත් ගෙවන්න ඕනා.
ලංකාවෙමවැරැද්ද නෙවෙයි. ඒ ඒ රටවල නිති.අනිත් එක ලංකාවේ post හැමදාම එකතැන. නාකියෝ සෙට් එක පන්නලා it බස්සන්න ඕනා. හරි ලේසි දේවල්.කරන්නැ . ගාන කපාගන්න ජරාව ගන්න බැනේ
------ Post added on Jul 30, 2021 at 7:51 PM
ඒකනම් කියල වැඩක් නෑ
රට ඉඳල බඩු එනකොටත් නැවේ එනවට වැඩි කාලයක් රේගුවේ ඉඳන් ගෙදෙට්ට එන්න යනවා
------
Post added on Jul 30, 2021 at 11:52 PM
ow matath kiwwa. liquid beheth wagayak UK walata yawanna. post office eken baha kiwwa. courier service ekakin thamai balanna wenne. hambaunoth meke dapan
යවන්න විදිහක් හම්බ වුනා
edinborough factory එක එක්කම තියෙනවා උන්ගේ සීල් කරන තැන
එතනින් බෝතල් පිටින්ම ටින් කරන්න පුළුවන්
ඕනේ නම් බෝතලේ කඩල ටින් එකකට දාල ගන්නත් පුළුවන්
ඒ බෝතල් ටික සීල් කරලා තිබ්බ හින්ද ඒවට prescription එකක් ඕන උනේ නෑ
නැත්තන් prescription එකක් ඕනෙලු
පොඩ්ඩක් post office එකේ අයගෙන් අහගෙන ම යන්න
ටින් කරන්න නම් ලොකු ගානක් යන්නේ නෑ
සමහර විට තව තැන් ඇති මේ වගේ
ඉන්න පැත්තෙත් බලන්න
------
Post added on Aug 3, 2021 at 6:19 PM