UPS වලට කරන්ට් එක ගොඩක් යනවද ?

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ගෙදර කරන්ට් බිල වැඩිවෙලා අලුතින් ගෙනාපු එකකට තියෙන්නේ UPS එක විතරයි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සුළු ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්, UPS ට්‍රාන්ස්ෆෝමර් එකේ එක පැත්තක ප්‍රධාන විදුලිය තියෙන නිසා රත් වෙනවා. විදුලිය වැය වෙනවා, ඒ වගේම ඇතැම් ඒවා වල ෆෑන් එකකුත් තියෙනවා, එතකොටත් තව ටිකක් වැය වෙනවා.

    හැබැයි බොහොම සුළු ප්‍රමාණයක් තමයි එහෙම වැය වෙන්නේ.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    සුළු ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්, UPS ට්‍රාන්ස්ෆෝමර් එකේ එක පැත්තක ප්‍රධාන විදුලිය තියෙන නිසා රත් වෙනවා. විදුලිය වැය වෙනවා, ඒ වගේම ඇතැම් ඒවා වල ෆෑන් එකකුත් තියෙනවා, එතකොටත් තව ටිකක් වැය වෙනවා.

    හැබැයි බොහොම සුළු ප්‍රමාණයක් තමයි එහෙම වැය වෙන්නේ.
    fan ekak aththeth naa. rath wenawa nm thama. thanks
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mama balapu welawe 25W wage wadipura yanawa. Eka podi ganak wage thama eth ekathu unama balamu.

    25W X 24 = 600W = Unit 0.6 per day
    0.6 X 30 = Unit 18 wadipura maseta yanawa UPS ekata witharak.
    Oya unit 18 athi power bill eke unit 60 or 90 discount limit eka pannanna. Ethakota bill loku ganakin wadi wenawa.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.

    0.6 X 30 = Unit 18 wadipura maseta yanawa USP ekata witharak.

    Machine එක ගන්න Power එක අනුවත් ඔය Watts ගාන වෙනස් වෙනවා නේද අයියේ ? මැෂින් එක ලෝඩ් එකේ දුවනවානම් UPS එක රත් වෙනවා වැඩී වගේ සීන් එකක් තියෙනවා නේද ? එතකොට ටිකක් කරන්ට් එක යනවා වැඩී නේද ?
     
    • Like
    Reactions: Didy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mama balapu welawe 25W wage wadipura yanawa. Eka podi ganak wage thama eth ekathu unama balamu.

    25W X 24 = 600W = Unit 0.6 per day
    0.6 X 30 = Unit 18 wadipura maseta yanawa USP ekata witharak.
    Oya unit 18 athi power bill eke unit 60 or 90 discount limit eka pannanna. Ethakota bill loku ganakin wadi wenawa.
    උබ කියන්නේ පීසී එක ඔන් නොකර යූපීඑස් එක පවර් ලයින් එකට කනෙක්ට් කරලා ස්ටෑන්ඩ්බයි තිබ්බම ඔහොම යනවා කියලාද? චාර්ජ් වෙන්න?

    මොකෙන්ද කරන්ට් එක මැන්නේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Mama balapu welawe 25W wage wadipura yanawa. Eka podi ganak wage thama eth ekathu unama balamu.

    25W X 24 = 600W = Unit 0.6 per day
    0.6 X 30 = Unit 18 wadipura maseta yanawa UPS ekata witharak.
    Oya unit 18 athi power bill eke unit 60 or 90 discount limit eka pannanna. Ethakota bill loku ganakin wadi wenawa.

    meka hariyatama hari. lankawata enne cheap UPS, godak ewa power savings na.
    APC kiyala indiawen ena UPS eketh idle power consumption 25W to 30W.

    Quality UPS idle power consumption usually 8W to 10W.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machine එක ගන්න Power එක අනුවත් ඔය Watts ගාන වෙනස් වෙනවා නේද අයියේ ? මැෂින් එක ලෝඩ් එකේ දුවනවානම් UPS එක රත් වෙනවා වැඩී වගේ සීන් එකක් තියෙනවා නේද ? එතකොට ටිකක් කරන්ට් එක යනවා වැඩී නේද ?
    Ow ethakota oitath wadi additional power use eka.
    උබ කියන්නේ පීසී එක ඔන් නොකර යූපීඑස් එක පවර් ලයින් එකට කනෙක්ට් කරලා ස්ටෑන්ඩ්බයි තිබ්බම ඔහොම යනවා කියලාද? චාර්ජ් වෙන්න?

    මොකෙන්ද කරන්ට් එක මැන්නේ
    Charge wenakota meetath wadi. Me full charge wela normal standby.
    Power meter jathi kipyak thiyenawa mage langa.
    meka hariyatama hari. lankawata enne cheap UPS, godak ewa power savings na.
    APC kiyala indiawen ena UPS eketh idle power consumption 25W to 30W.

    Quality UPS idle power consumption usually 8W to 10W.
    :yes: habai 10W unath ekathu unama loku wenasak wenna puluwan
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Ow ethakota oitath wadi additional power use eka.

    Charge wenakota meetath wadi. Me full charge wela normal standby.
    Power meter jathi kipyak thiyenawa mage langa.

    :yes: habai 10W unath ekathu unama loku wenasak wenna puluwan
    අපොයි ඒ කියන්නේ අනවශ්‍ය වෙලාවට UPS එක Off කරලා තියෙනවානම් හොඳයි නේද මගේ පැය 24ම UPS එක on. :eek:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    meka hariyatama hari. lankawata enne cheap UPS, godak ewa power savings na.
    APC kiyala indiawen ena UPS eketh idle power consumption 25W to 30W.

    Quality UPS idle power consumption usually 8W to 10W.
    Hoda quality, power saving , ganth shape UPS brand and model ekak kiyanna puluwun da..?

    Lankawe gahana ekak dan tiyanawa. DIP kiyala. eka hoda da..?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අපොයි ඒ කියන්නේ අනවශ්‍ය වෙලාවට UPS එක Off කරලා තියෙනවානම් හොඳයි නේද මගේ පැය 24ම UPS එක on. :eek:
    Ehenam Off witharak nemei plug ekath galawanna ona, UPS off kalath batt charge kara kara standby thiya gannawa.
    Habai ehema kalama batt bahina nisa ai charge wenna wadipura power yanawa.

    Rata nidaganna wage paya gaanak off karanawa nam plug eka galawala off karana eka labai. Naththan loku wenasak nathi wei.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Ehenam Off witharak nemei plug ekath galawanna ona, UPS off kalath batt charge kara kara standby thiya gannawa.
    Habai ehema kalama batt bahina nisa ai charge wenna wadipura power yanawa.

    Rata nidaganna wage paya gaanak off karanawa nam plug eka galawala off karana eka labai. Naththan loku wenasak nathi wei.
    තැන්කූ අයියේ. :love: අයියා චෙක් කලේ VA කීයක UPS එකකින්ද ? මගේ තියෙන්නේ 600VA එකක්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Hoda quality, power saving , ganth shape UPS brand and model ekak kiyanna puluwun da..?

    Lankawe gahana ekak dan tiyanawa. DIP kiyala. eka hoda da..?

    DIP mama use karala na machan. lankawe market eke cheap denna ona nisa quality adu ewa tama tiyenne.
    APC Back-UPS hondayi, eth lankawe hoya ganna thanak nan danne na. :no: :no:
     
    • Like
    Reactions: Windscreen1