අද UGC එකට ගියා

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    z එනකොට Please call the UGC කියල ඇවිල්ල තිබුනා
    දවස් 3ක් තිස්සේත් කතාකරලා උස්සන්නේ නැති හින්දා ගියා (call එක cut කරනවා උස්සන්නේ නෑ )
    යනකොටත් එතන කට්ටිය හිටියා
    පැය බාගයක් විතර පෝලිමක ඉඳල කොලේක නමයි admission no එකයි phone number එකයි ලිව්වා
    ඇතුලට ගන්න කතා කරනකම් ඉන්න කිව්වා
    පැය එකහමාරක් විතර බලාගෙන හිටිය
    එතකොට ඇතුලෙන් call එකක් දීල විස්තරේ ඇහුවේ
    මන් මාස එකහමාරකට විතර කලින් යවපු mail එක වත් බලල තිබුනේ නැද්ද කොහෙද ඒ වෙනකන්ම
    line එකේ ඉන්නකොටම mail එක හොයාගෙන දැන් හරි තව සතියක් ඇතුලත බලන්න කිව්වා

    ගේට්ටුව ගාවට ගිහින් නම්බරේ ලියනකම් වැඩේ කරගන්න බැරි උනා
    අන්තිමටම call එකකින් කරගන්න තිබ්බ වැඩේට මහා රස්තියාදුවක් වෙන්නත් උනා
    තාමත් update වෙලා නම් නෑ
    තව දවස් කිහිපයක් බලලා ආයෙත් යන්න වෙයිද දන්නෙත් නෑ

    මීට කලිනුත් මේ වගේ දේවල් වෙලා තියෙනවද? නැත්තම් මේ corona හින්ද වෙන දෙයක්ද?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    Siri lunkut kiyana rata ohoma thamai. kohe giyath ohomai.
    peradige amuthu ete. lake pankawa

    z එනකොට Please call the UGC කියල ඇවිල්ල තිබුනා
    දවස් 3ක් තිස්සේත් කතාකරලා උස්සන්නේ නැති හින්දා ගියා (call එක cut කරනවා උස්සන්නේ නෑ )
    යනකොටත් එතන කට්ටිය හිටියා
    පැය බාගයක් විතර පෝලිමක ඉඳල කොලේක නමයි admission no එකයි phone number එකයි ලිව්වා
    ඇතුලට ගන්න කතා කරනකම් ඉන්න කිව්වා
    පැය එකහමාරක් විතර බලාගෙන හිටිය
    එතකොට ඇතුලෙන් call එකක් දීල විස්තරේ ඇහුවේ
    මන් මාස එකහමාරකට විතර කලින් යවපු mail එක වත් බලල තිබුනේ නැද්ද කොහෙද ඒ වෙනකන්ම
    line එකේ ඉන්නකොටම mail එක හොයාගෙන දැන් හරි තව සතියක් ඇතුලත බලන්න කිව්වා

    ගේට්ටුව ගාවට ගිහින් නම්බරේ ලියනකම් වැඩේ කරගන්න බැරි උනා
    අන්තිමටම call එකකින් කරගන්න තිබ්බ වැඩේට මහා රස්තියාදුවක් වෙන්නත් උනා
    තාමත් update වෙලා නම් නෑ
    තව දවස් කිහිපයක් බලලා ආයෙත් යන්න වෙයිද දන්නෙත් නෑ

    මීට කලිනුත් මේ වගේ දේවල් වෙලා තියෙනවද? නැත්තම් මේ corona හින්ද වෙන දෙයක්ද?
    Lake pankawe hema thenama ohoma thamai. issarath ohomai. denuth ohomai. issarahatath ohomai.
    ------ Post added on Nov 2, 2021 at 7:56 AM
     
    • Like
    Reactions: Didy

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Mage index number eka amthaka wela salli doc ekai okkoma ekka mail ekak ywla 14days wlata psse 'recived' kyla reply ekak dla tbba. Its psse dn 15 days una thama mukuth na
     
    • Like
    Reactions: Didy and TCB Rox

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Mage index number eka amthaka wela salli doc ekai okkoma ekka mail ekak ywla 14days wlata psse 'recived' kyla reply ekak dla tbba. Its psse dn 15 days una thama mukuth na
    oya me paara campus dammada?
     
    • Like
    Reactions: NRTG