1. S

    CNC Simulator Help

    මචන්ලා CNC Simulator crack ගන්න විදියක් දන්නවද ලොකු උදව්වක්...
  2. S

    Investment help

    Machanla 40lak wage invest karanna hoad widiya mokadda man koreawe inne. Mehe. Gold ganna Eka labaida
  3. S

    CNC Help

    machan CNC Operator gena danna kenek innawada loku udawwak...
  4. S

    ස්වර්ණභූමි ඔප්පු

    මචං ස්වර්ණභූමි ඔප්පු ඉඩම් ගැන දන්නා කෙනෙක් ඉන්නවද..තොරතුරු ටිකක් දෙන ගන්න
  5. S

    Solar

    Machala hambanthota area eke 20kw Gahanna clearance illuwa wattage eka wedi kiyala reject kala kiwwa.mekata karanna deyak nethida
  6. S

    telegram help

    machanla mage telegram acc eka recover karaganna be.phone no eka dunnama cost eka wedi kiyanawa .premium illanwa.mail ekata code eka yewwa kiyala wena dekalawat neti mail ekak penne.meka hadaganna widiyak tyeda mahchanla
  7. S

    Galaxy s25 ultra

    සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ මචන්ලා ගත්තා එකක්...😍 අද තමා ලැබුනේ...
  8. S

    ඉස්කෝල උදව්වක්

    මචන් මාතර අනුර විද්‍යාලය ගැන දන්න කවුරු හරි ඉන්නවද semi gov.
  9. S

    සෝලර් හෙල්ප්

    මචන් සෝලර් ගහපු කවුරුහරි ඉන්මවනම් කියනවද 30kw එකක් ගහන එක ලාබයිද.හම්බන්තොට පැත්තේ ගහන්නේ.maintenance ලොකු cost එකක් යනවද
  10. S

    පිටරට ඉන්න කස්ටිය උදව්වක් ඕනේ...

    මචන්ල රට ඉදන් මෙහේ බැංකු සමඟ ගනුදෙනු කරන විදි මොනාද .විශේෂ app හරි මොන බැංකුද online ගනුදෙනුවලට විශ්වාස .$ වලින් saving කරන්න විදිය මොකද්ද වගේ දේවල් උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. ස්තූති ..
  11. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    බලපන්කො අලින්ට දෙන සැප...ඇඬෙනවා නේද සහුර්දයිනි ....
  12. S

    බුකියේ සිහින කුමරා

    https://fb.watch/pErHgDa3Jb/ adoww e kata handa... :love:
  13. S

    Data උදව්වක්

    මචන්ල airtell 769 පැකේජ් එක වෙනුවට ඒ ගානටම තියෙන පැකේජ් මොනාද.airtell fb පට්ට slow බන්.උන්ට කතා කළාම සෙටින් අනම් මනම් මගුල් කියනවා.එකක්වත් හරි ගියේ නෑ.දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා Up ------ Post added on 1705325582
  14. S

    Ccleanr Help

    Machanla android walata hari yana 4n eka clean karanna puluwan ccleaner wage app monada tyenne.free ekak nam hodai...geanna salli ne machan...😰 Bump ------ Post added on 1704720236
  15. S

    වරෙල්ලා නමස්කාර කොරන්න...

    පෝලිමේ වරෙව්..🙏🙏 https://m.facebook.com/story.php?story_fbid=pfbid02hAqxUM6jBUCs1UV4teMFUHM1Py2AAkPKinscKebo9CACLuWHQ3RYLY9j8ETzEBXol&id=100001719596455&mibextid=Nif5oz හිනා උනොත් බලාගෙනයි තොපි..🤣🤣
  16. S

    බදු හෙල්ප් ගායිස්...📢

    මෙකේ කියන විදියට අපිට වෙන අදායමක් නැත්තන් fd එකේ රඳවා ගැනීමේ බද්ද අපහු ගන්න පුලුවන් කියලා නේද කියන්නේ.ඒ කියන්නේ අපේ ප්‍රධාන ආදායම fd පොලිය .ඒක ල12ට අඩුයි.රඳවා ගැනීමේ බද්ද ආපහු ගන්න පුලුවන්ද. 1.47ඉඳලා බලන්න
  17. S

    ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියා

    ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියාවලට යන්න ඉන්න අය හොඳට හිතලා යන්න.ආතල් ගන්න නම් බලන් යන්න එපා.අඬලා එන්න වෙන්නේ
  18. S

    වර්තමාන මඩුගල්ල වලව්ව..?

    මේක වර්තමාන මඩුගල්ල වලව්ව කියලා සඳහන් උනත් comment section එකේ ඊට විරුද්ධ අදහසක් කියවෙනවා.කොහොම උනත් කිරියේ ඉන්න ඉතිහසය ගැන උනන්දු අයට බලලා අදහසක් දෙන්න. https://fb.watch/p3C-44FdoP/?mibextid=Nif5oz වීඩියෝව බලන්න පුලුවන් වෙන්න දාන්න කවුරු හරි ------ Post added on 1703143283
  19. S

    කොඩි දාන්න එන්නෝ

    https://fb.watch/oVb-8QGGYu/?mibextid=Nif5oz කෝ මේ මිනුවන්ගොඩ කොඩි දාගන්න ඕන අය එන්නෝ..

    No contents