වර්තමාන මඩුගල්ල වලව්ව..?

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මේක වර්තමාන මඩුගල්ල වලව්ව කියලා සඳහන් උනත් comment section එකේ ඊට විරුද්ධ අදහසක් කියවෙනවා.කොහොම උනත් කිරියේ ඉන්න ඉතිහසය ගැන උනන්දු අයට බලලා අදහසක් දෙන්න.

    https://fb.watch/p3C-44FdoP/?mibextid=Nif5oz

    වීඩියෝව බලන්න පුලුවන් වෙන්න දාන්න කවුරු හරි
    ------ Post added on Dec 21, 2023 at 12:51 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    රාජපක්ස වික්‍රමසිංහ මඩුගල්ල ?

    මොකෙක්ද බන් මේ :lol:

    උන්ගෙ පෙනුමෙන් නම් වංශවත් බවක් පෙන්නෙ නෑ
    // උන්ගෙ පෙනුමෙන් නම් වංශවත් බවක් පෙන්නෙ නෑ//
    අනිවා මම ගොඩක් වලව් කාරයෝ දැකලා තියෙනවා එත් අර වතුව වීදුරුව අරන් ආපු ගැනිව දැක්ක ගමන් මේක අවුල් කියලා තේරුණා
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    // උන්ගෙ පෙනුමෙන් නම් වංශවත් බවක් පෙන්නෙ නෑ//
    අනිවා මම ගොඩක් වලව් කාරයෝ දැකලා තියෙනවා එත් අර වතුව වීදුරුව අරන් ආපු ගැනිව දැක්ක ගමන් මේක අවුල් කියලා තේරුණා
    මටත් දැක්ක ගමන් හිතුනේ ඕක කියහන්කෝ.comment එකක් දාලා තියෙනවා මඩුගල්ල නම තියෙන කෙනෙක් නිදන් කේස් සම්බන්ද සල්ලි හොයන්න කරන කේස් එකක් කියලා.ඔය පොර උනත් වැඩි විස්තරයක් දනේ නෑ වගේ කතාවෙන් තෙරෙනවා

    රාජපක්ස වික්‍රමසිංහ මඩුගල්ල ?

    මොකෙක්ද බන් මේ :lol:

    උන්ගෙ පෙනුමෙන් නම් වංශවත් බවක් පෙන්නෙ නෑ
    පොඩි කොල්ලගේ නම බලහන්කෝ.එහෙම වාසගම් දාගන්න පුලුවන්ද.සම්බන්ධ යක් ඇති සමහරවිට
    ------ Post added on Dec 21, 2023 at 1:59 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    https://fb.watch/p3ILgDBwLQ/?mibextid=Nif5oz
    වැඩ මචන් .direct play වෙන්නේ නෑ ලින්ක් දානකොට ඇයි දන්නේනෑ

    // උන්ගෙ පෙනුමෙන් නම් වංශවත් බවක් පෙන්නෙ නෑ//
    අනිවා මම ගොඩක් වලව් කාරයෝ දැකලා තියෙනවා එත් අර වතුව වීදුරුව අරන් ආපු ගැනිව දැක්ක ගමන් මේක අවුල් කියලා තේරුණා

    මුලින් හිතුවෙ අඩු කුලෙන් බැඳලා කියලා.
    මිනිහා දැක්කම හිතෙන්නේ දේපල හයිජැක් කරලා කියලා 😄
    ------ Post added on Dec 21, 2023 at 2:57 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මටත් දැක්ක ගමන් හිතුනේ ඕක කියහන්කෝ.comment එකක් දාලා තියෙනවා මඩුගල්ල නම තියෙන කෙනෙක් නිදන් කේස් සම්බන්ද සල්ලි හොයන්න කරන කේස් එකක් කියලා.ඔය පොර උනත් වැඩි විස්තරයක් දනේ නෑ වගේ කතාවෙන් තෙරෙනවා

    පොඩි කොල්ලගේ නම බලහන්කෝ.එහෙම වාසගම් දාගන්න පුලුවන්ද.සම්බන්ධ යක් ඇති සමහරවිට
    ------ Post added on Dec 21, 2023 at 1:59 PM

    මේක මට 100%ක් කන්ෆර්ම් කරන්න පුලුවන් මේ ඉන්නෙ අමු හොරු ටිකක් නම මාරු කරන් :rofl:

    ඔය පරම්පරාවෙන් එන එවුන්ව මම දන්නව පෙනුම ලගින්වත් තියන්න බෑ :lol::rolleyes:
     
    • Like
    Reactions: Sumanafer

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113

    මුලින් හිතුවෙ අඩු කුලෙන් බැඳලා කියලා.
    මිනිහා දැක්කම හිතෙන්නේ දේපල හයිජැක් කරලා කියලා 😄
    ------ Post added on Dec 21, 2023 at 2:57 PM

    මමත් හරි නැති නිසා කිව්වේ නෑ මමත් හිතුවේ අඩු කේස් එකක් කියලා

    මේ හාමුදුරුවොත් ගැලරිය පිනවන කෙනෙක් නිසා ඔහේ ඕන කුණුගොඩක් පෙන්නනවා
     
    • Like
    Reactions: Sumanafer

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මේක මට 100%ක් කන්ෆර්ම් කරන්න පුලුවන් මේ ඉන්නෙ අමු හොරු ටිකක් නම මාරු කරන් :rofl:

    ඔය පරම්පරාවෙන් එන එවුන්ව මම දන්නව පෙනුම ලගින්වත් තියන්න බෑ :lol::rolleyes:
    සල්ලි හොයන්න ගහපු ගේමක් තමා.හාමුදුරුවොත් උඩක් බිමක් නැතිව දානවා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    when you order madugalla from aliexpress.

    oka boruwak, inna unuth boru kiyanne. dakka gaman kiwaki walav karayo neme, eka valavvakuth neme lol
     
    • Haha
    Reactions: speedmalli

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මට පෙනන්නේ මඩුවන්වෙල එක්ක පටලවගන වගේ ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    සල්ලි හොයන්න ගහපු ගේමක් තමා.හාමුදුරුවොත් උඩක් බිමක් නැතිව දානවා

    මේ ගන බුවා කවුද ? සැහෙන ෆලො එකක් හදාගෙන. කොමෙන්ට් බලනකොට නම් ෆැන් බේස් එක ගොඩේ බයියො කියල පේනව
     
    • Like
    Reactions: ITGuy25

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මේ ගන බුවා කවුද ? සැහෙන ෆලො එකක් හදාගෙන. කොමෙන්ට් බලනකොට නම් ෆැන් බේස් එක ගොඩේ බයියො කියල පේනව
    සමන්ත බ්ද්‍ර අග්රිකල්චරල් , කොටුවේ පොඩි කුණුහරුප බණ වගේ මේ හාමුදුරුවෝ කන්ස්ට්‍රක්ෂන් සාදු. කොන්ක්‍රීට් පුරවන්න කම්බි නවන්න හසල දැනුමක් තියෙන්නේ .

    ලගදීම රටේම ජනප්රියවෙන විදිහේ වැඩක් කරගනියි වගේ ...
     
    • Haha
    Reactions: dananjaya696