මචන්ල airtell 769 පැකේජ් එක වෙනුවට ඒ ගානටම තියෙන පැකේජ් මොනාද.airtell fb පට්ට slow බන්.උන්ට කතා කළාම සෙටින් අනම් මනම් මගුල් කියනවා.එකක්වත් හරි ගියේ නෑ.දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා
Up
------ Post added on Jan 15, 2024 at 7:03 PM
ස්පීඩ් ටෙස්ට් කරල ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් බලන්න
Hutch eke e ganatama ekak ne neda machan.769 hutch eke 3GB withari tiyenne data.Try SLT 4G-LTE lowest package since off-peak data free
Hutch fine too (speed depends on the area)
Ai uba speed hadanndaස්පීඩ් ටෙස්ට් කරල ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් බලන්න
30 Mbps/ 36 ping koheda slow? lankawe normal speed ekatath wada wadine
Anith ewa awulk ne ban .fb witharai awula thyenne.fb vedio buffering .fb eken download karaddi 10kb-30kb.View attachment 222786
Hutch eke e ganatama ekak ne neda machan.769 hutch eke 3GB withari tiyenne data.
------ Post added on Jan 15, 2024 at 7:17 PM
Anith ewa awulk ne ban .fb witharai awula thyenne
ෆේස්බුක් ඇප් එකේ සෙටිංස්ද වෙනස් කරන්න කියන්නෙ?උන්ට කතා කළාම සෙටින් අනම් මනම් මගුල් කියනවා
FUP එකක් නෑ නේද, SD Quality Unlimited කියල තියෙන්නෙUsage එක නිසා වෙන්න බැරිද