1. J

    දුම්රිය පැමිණිලි 1971

    කතාව මේකයි. අපේ ඔෆිස් එකේ ඩයල් එකක් එනවා කෝච්චියේ. ඉතින් පොර කියනවා ෆුට් බෝඩ් යන්න ගියත් රැට වටේම ගස් එක්ක මදුරුවෝයි එක එක සත්තු ඉන්නවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා බලනකොට මන් ඉතින් කම්ප්ලේන් කරන්න නම්බර් එකක් හොයලා දුන්නා. ඉතින් 1971 එකට කතා කරාම උන් කියනවා දිස්ත්‍රික් ඉන්ජිනේරුට කියන්න...
  2. J

    Ceypetco එකේ මිල වැඩි කරන සුත්‍රය

    ඔන්න ආයෙත් IOC වැඩි කරලා. වේලාවකට හිතෙනවා ප්‍රශ්න යට යවන්න මුන් ගාන වැඩි කරනවා ද කියලා? කොහොමත් තව ටික දවසකින් පෙට්‍රල් වැඩි කරයි සිපෙට්කෝ එකත්. මෙහෙම වැඩි කරන්න ආණ්ඩුවක් තියෙන්න ඕනේ නැහැ නේ. හැමදේම මිල වැඩිවෙන්නේ තෙල් මත කියලා හිතෙන පාලනයක් නැහැ.
  3. J

    ලංකාවෙන් daraz එකේ අනිත් රටවලට විකුණන අය ඉන්නවද ?

    අහම්බෙන් දැක්කා daraz බංගලාදේශ. පකිස්තාන් වල ඉන්න චයිනා සේලාර්සලා කියාගත්තා සෙට් එකක් ලංකාවේ සයිට් එකටත් ඇවිත් ඒ රටේ ගානටම මෙහෙත් විකුණන. එතකොට ඒ අයට හබ් එකෙන් ෂිප් කලත් අඩු ගානට ෂිප් වෙනවා ලංකාවට. aliexpress එකට වඩා අඩුවෙන්. . ඒ වගේ ලංකාවේ අයටත් daraz අනිත් රටවල් වලට සෙල් කරන්න පුලුවන්ද? අඩු...
  4. J

    ලකේ පංකාවේ තැපැලක් වැඩක් තියේද ?

    දැන් රට ඉදන් එන පාර්සල් ටික ඩිලිවරි කම්පැණි එකකින් අරගන්නවා කියනවා නේද? ඒවාට මොකද වෙන්නේ තැපෑල වැඩ කරනකන් ඉන්නවද? නැතිනම් එකට අබසරණ ද? මාස දෙකකට පස්සේ එකේ ප්‍රින්ට් එක මැකුනාම එකටත් හරි. ලංකාවේ ඇතුලේ පාර්සල් යන්නෙත් නැහැ. ලොක්ඩවුන් එකට කලින් දුන්න ඒවා. ඒ ටික මියන්ට බාරයි ද ? මොකට මුන්ට...
  5. J

    Copreus (Pvt) Ltd කියන මල වදේ

    ඔන්න ඔය එක කියනවා ඇමරිකාවට ඉන්වෙස්ට් කරන්න පුළුවන් 200k ඕනේ ගාගෙන කතා කරනවා. කොහෙන්ද නම්බර් එක කියලා ඇහුවාම මාර්කටින් ටීම් එකෙන්ලු. එත් මේ ඉන්න හොරු ටික ගැන කිසිම හොදක් නැහැ review වල. අපි කොහොමද මේහේ ඉදන් ඇමරිකාවේ ස්ටොක් මාර්කට් එකට join වෙන්නේ. මුන්ගෙන් කෝල් ආපු උන් තව ඉන්නවද ?

    No contents