වැරදි අඩුපාඩු විවේචන ගල් මුල් මල් කුණු බිත්තර කුණු තක්කාලි සියල්ල අපේක්ෂා කරමි.
අන්ධකාරය, සුරාව, අඩවන් ඇස්, අඩ නිරුවත්, සඳ එළිය, හැඟුම්, ආලේ මන, මනෝ කරත්තේ, මේකප් කියන වචන අස්සෙන් නැතිනම් මේ වචන රාගය ශෘංගාරය ආලය එක්ක කියවෙන වචන පේළියක්. මේ හැ වචනේම එක විශේෂත්වයක් අන්තර්ගතයි. පොඩි වහල ගැහිල්ලක්...