කාම ලෝකය
රූප ලෝකය
අරූප ලෝකය
ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න.... එවයේ ස්වබාවය, ආයුශ etc....
රූප ලෝකය
අරූප ලෝකය
ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න.... එවයේ ස්වබාවය, ආයුශ etc....
බොහොම පිං.... තව පොඩී දෙයක්.... රූප ලොකයේ අය කාම ලෝකයේ දෙවියන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද?කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.
රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.
සූත්‍රයක් දන්නවාද ?බෞද්ධයාගේ අත්පොත
රේරුකාණේ චන්දවිමල මහා නාහිමි
මේ පොතේ විස්තරයක් තියෙනවා...
https://tipitaka.lk/library/502/download
Thanks a lot bro….I mean itපුඤ්ඤකිරියවත්ථු සූත්‍රය
විසාඛා මනාපකායික සූත්‍රය
පුග්ගල සූත්‍රය (සහ ඒ සමඟ ඇති අනිත් සූත්‍ර)
සංඛාරුප්පත්ති සූත්‍රය
------ Post added on Jan 31, 2023 at 8:18 PM
Thanks a lot bro….I mean it
බොහොම පිං.... ඒ ටික බලලා ලොකු idea එකක් ගන්න පුලුවන් උනා.....
අතන විසාඛා මනාපකායික සූත්‍රය සඳහන් කළාට මට කියන්න ඕනෙ වුණේ විසාඛූපෝසථ සූත්‍රය කියලා.
https://tripitaka.online/sutta/11072
යකෝ මම ගංජා daily ගහලා අත ඇරියේ....තුන් ලෝකයේ ජයග්‍රහණය ලැබීමට පුළුස්සා ආඝ්‍රහණය කළ යුතු ශාක පත්‍රය කුමක්ද ?![]()