Medical dialz කව්ද ඉන්නේ???

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා mri සම්බන්දව....
    1. මොකක්ද මේ contrast එක??
    2. ඒක ඕනද එපාද කියලdecide කරන්නේ කොහොමද?

    3. Serum cerotinine එකෙන් බලන්නේ මොකක්ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා mri සම්බන්දව....
    1. මොකක්ද මේ contrast එක??
    2. ඒක ඕනද එපාද කියලdecide කරන්නේ කොහොමද?

    3. Serum cerotinine එකෙන් බලන්නේ මොකක්ද?
    A Contrast agent (usually Gadolinium based) is used to enhance and improve the quality of the MRI images. This allows the radiologist to more accurately report.
    Gadolinium is toxic to humans. But gadolinium used in the MRI go through a process of chelation, which makes it safer for use in the body. Other chemical ions mixed with gadolinium will surround the toxic metal and prevent it from harming the body.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    685
    2,000
    93
    33
    Contrast medium එකක් කියන්නේ සරලව ඇඟට ගහන ඩයි එකක්. නිකං ගන්න MRI එකට වඩා හොඳ රූපයක් ඩයි එක ගැහුවාම ගන්න පුළුවන්. එස් කියන්නේ ඒ MRI එක බලන consultant radiologist වෛද්‍යවරයාට එක විස්තර කරන්න ලේසියි. අර ඩයි එක රුධිර නාල තුළින් යද්දී වෙන වෙනස්කම් වලින් පිළිකාවක්ද, රුධිර නාල වල ගැටලුවක කියලා බලාගන්න පුළුවන්. අනික ඒක එක පටක හොඳට වෙන් වෙලා පේනවා, non contrast MRI එකකට වඩා. ඉතින් එතකොට report එක අර්ථ දක්වන්න ලේසියි.

    ඕනෙද එපාද කියලා decide කරන්නේ MRI පරීක්ෂණය order කරන විශේෂඥ වෛද්‍යවරයා සහ විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා consultant radiologist. ඒක තීරණය වෙන්නේ රෝගියාට ඇතැයි කියලා සැක කරන ලෙඩේ අනුව. මොලයේ පිළිකාවක් නම් non contrast MRI එකකින් කියන්න පුළුවන් වුණත් ශල්‍යකර්මය සදහා සහ ඉදිරි පිළිකා වර්ධනය බලන්න contrast MRI එකට consultant Neurosurgeon කැමතියි.

    Serum creatinine බලන්නේ ලෙඩාගේ වකුගඩු වල තත්ත්වය බලාගන්න. මොකද ඔය ගහන contrast medium එක ඇඟෙන් ඉවත් වෙන්නේ වකුගඩු වලින්. දැනටමත් damage වෙච්ච වකුගඩුවක් නම් contrast induced nephropathy කියලා තවත් වකුගඩු damage වෙන්න බලනවා සමහර රෝගීන්ගේ. එතකොට වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නවා scan එක කරන්න කලින් ලෙඩාට ප්‍රතිකාර දීලා damage එක අවම කරන් scan එක කරන විදිය. Consultant Nephrologist කිව්වොත් මෙයාට contrast induced nephropathy එනවා කියලා Non contrast MRI එකක් කරනවා. වකුගඩු normal නම් බය වෙන්න දෙයක් නෑ.

    සමහර අයට contrast එක allergy වෙනවා. එක නිසා වෙනත් allergy තියෙන අයට ඊට කලින් Prednisolone කෝස් එකක් දෙනවා allergy එකක් ඇවිත් එකේ බලපෑම අවම කරගන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා mri සම්බන්දව....
    1. මොකක්ද මේ contrast එක??
    2. ඒක ඕනද එපාද කියලdecide කරන්නේ කොහොමද?

    3. Serum cerotinine එකෙන් බලන්නේ මොකක්ද?
    වකුගඩු දෙකේ CT scan එකක් කරන්න කිව්ව නේද ?
     
    • Wow
    • Like
    Reactions: Kitkitkit and NRTG

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Contrast medium එකක් කියන්නේ සරලව ඇඟට ගහන ඩයි එකක්. නිකං ගන්න MRI එකට වඩා හොඳ රූපයක් ඩයි එක ගැහුවාම ගන්න පුළුවන්. එස් කියන්නේ ඒ MRI එක බලන consultant radiologist වෛද්‍යවරයාට එක විස්තර කරන්න ලේසියි. අර ඩයි එක රුධිර නාල තුළින් යද්දී වෙන වෙනස්කම් වලින් පිළිකාවක්ද, රුධිර නාල වල ගැටලුවක කියලා බලාගන්න පුළුවන්. අනික ඒක එක පටක හොඳට වෙන් වෙලා පේනවා, non contrast MRI එකකට වඩා. ඉතින් එතකොට report එක අර්ථ දක්වන්න ලේසියි.

    ඕනෙද එපාද කියලා decide කරන්නේ MRI පරීක්ෂණය order කරන විශේෂඥ වෛද්‍යවරයා සහ විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා consultant radiologist. ඒක තීරණය වෙන්නේ රෝගියාට ඇතැයි කියලා සැක කරන ලෙඩේ අනුව. මොලයේ පිළිකාවක් නම් non contrast MRI එකකින් කියන්න පුළුවන් වුණත් ශල්‍යකර්මය සදහා සහ ඉදිරි පිළිකා වර්ධනය බලන්න contrast MRI එකට consultant Neurosurgeon කැමතියි.

    Serum creatinine බලන්නේ ලෙඩාගේ වකුගඩු වල තත්ත්වය බලාගන්න. මොකද ඔය ගහන contrast medium එක ඇඟෙන් ඉවත් වෙන්නේ වකුගඩු වලින්. දැනටමත් damage වෙච්ච වකුගඩුවක් නම් contrast induced nephropathy කියලා තවත් වකුගඩු damage වෙන්න බලනවා සමහර රෝගීන්ගේ. එතකොට වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නවා scan එක කරන්න කලින් ලෙඩාට ප්‍රතිකාර දීලා damage එක අවම කරන් scan එක කරන විදිය. Consultant Nephrologist කිව්වොත් මෙයාට contrast induced nephropathy එනවා කියලා Non contrast MRI එකක් කරනවා. වකුගඩු normal නම් බය වෙන්න දෙයක් නෑ.

    සමහර අයට contrast එක allergy වෙනවා. එක නිසා වෙනත් allergy තියෙන අයට ඊට කලින් Prednisolone කෝස් එකක් දෙනවා allergy එකක් ඇවිත් එකේ බලපෑම අවම කරගන්න.
    Thanks a lot bro..... me tika thamai hoyaganna ona une..... thanks again for your time and effort

    වකුගඩු දෙකේ CT scan එකක් කරන්න කිව්ව නේද ?
    na bn.... fat lump ekak....
    ------ Post added on Jun 27, 2023 at 1:45 PM
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කාලෙකින් ඇඟ රත් වෙලා දාඩිය බේරෙන්න මහන්සි වෙලා වැඩක් කළේ නෑ නේද ?
    Dan sithala karana weda witharai bro karanne…… this can be an issue…. but just noticed today its just 58kg