1. A

    කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/= වත් හොයාගන්න online ක්‍රමයක් කියපං....

    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
  2. A

    අපේ පැත්තේ රිලව්

    චීනෙට visa රිජෙක්ට් වෙච්ච රිලව් 😂 ------ Post added on 1681345205
  3. A

    අඩුවට තියෙන party box එකක් ගන්න ඕනේ.

    කොටුවෙන් , පිටකොටුවෙන් අඩුවට 8" × 2 party box එකක් ගන්න තැනක් දන්න අය කියන්නකෝ.....
  4. A

    *හිතන්න.... දකින්න....* *ක්‍රියාත්මක වන්න....* *මතු පරපුර උදෙසා....*

    ජවහර්ලාල් නේරු මැරුණේ අවුරුදු 74දී හාට් ඇටෑක් එකකින්. එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ අවුරුදු 66 දී. එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ අවුරුදු 46 දී. රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට වයස දැන් 52යි. මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ. රජීව් ගාන්ධි මැරුවේ 1991දී. ඊට පස්සේ...
  5. A

    නේපාලයේ ගුවන් අනතුර එහි සිටි මගියෙකු වීඩියෝ කරලා....

    ඊයේ දිනයේදී නේපාලයේ ගුවන් අනතුරැක සිදුවූ අතර ඒ වනවිට එහි මගීන්ද ඇතුළුව 72නෙකු රැඳී සිටියා. එම අවස්ථාවේදී එහි සිටි මගියෙකු සිය ජංගම දුරකථනය මගින් සෙල්ෆ් වීඩියෝවක් ලබා ගනිමින් සිටි අතර යානය අනතුරට ලක්වන ආකාරයද ඔහුගේ වීඩියෝවේ පටිගත වී තිබුනේ මෙලෙසින් එම වීඩියෝව පහතින්.
  6. A

    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම්

    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා. ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ. ඒඩ්ස්...
  7. A

    රනිල් මතක් කර දුන් කවුද මේ ඩීන් ඩියම් ? වියට්නාමයට ඔහු කළේ මොනවද ?

    රනිල් මතක් කර දුන් කවුද මේ ඩීන් ඩියම් ? වියට්නාමයට ඔහු කළේ මොනවද ? ‘අරගලයක් තව ඇති කරනවලු ආණ්ඩුව වෙනස් කරන්න..මං ඒකට ඉඩ දෙන් නැහැ. හමුදාව යොදවනවා..හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන් නැහැ. ඩීන් ඩියම්ලට තැනක් නෑ මේ රටේ..‘ යනුවෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ජනපති රනිල් තර්ජනාත්මක...
  8. A

    Sony DVD setup එක හදාගන්න ඕනේ...

    සෝනි DVD setup එකේ DVD read කරන්නේ නෑ. කොලඹ හොඳටම පරිස්සමින් හදන තැන් මොනවාද ?
  9. A

    කොටුවෙ ඉඳන් රෝයල් එක ගාවට බස් එක?

    ඕශන් යුනි එකේ aptitude test එකට නුවර ඉඳන් අද ඉන්ටසිටි කෝච්චියෙ එනවා. 1.) කොටුවෙ ඉඳන් රෝයල් එක ගාවට යන බස් එක මොකද්ද? 2.) බහින හෝල්ට් එකට කියන්නෙ මොකද්ද ? 3) බහින හෝල්ට් එකට කලින් තියෙන ලෑන්ඩ් මාර්ක් එක මොකද්ද ?
  10. A

    "Jaanu" හිතට වැදුනු තෙලිඟු film ekak.

    මේක ඊයෙ චරනේ ගියා... අතීතය මතක්වෙලා හිත කීරි ගැහුනා... 😒 මුලදී හිතුනේ සාමාන්‍ය ඉන්දියන් චිත්‍රපටියක් කියලා... ඒත් පස්සේ කව්රුත් හිතන්නෙ නැති විදිහට කතාව වෙනස් වෙනවා. කතාවෙ තියෙන්නෙ පාසැල් ප්‍රේමයක්. හිතාගන්න බැරි විදියට ඉවරවෙන්නේ. අදත් කැචප් කරලා බලන්න පුලුවන්...
  11. A

    අම්මෝ වනිඳු....

  12. A

    ලෝකයේ උතුම් ම රට

    ලංකාවට සිදු වී ඇති විශාල අගතියක් වන්නේ "ලංකාව ලෝකයේ උතුම් ම රටයි" යනුවෙන් කාලාන්තරයක් තිස්සේ අපේ සමාජයට කිඳා බැස ඇති මතයයි. ලෝකයේ හුඟක් රටවල් තමන් ගේ ජනතාව තුළ අභිමානය වඩවන්න මෙයට සමාන කතා කියනවා. එහෙත් ලංකාවේ මා දකින එක වෙනසක් වන්නේ මේ කතාව හුදෙක් අභිමානය වඩවන්න කියන කාව්‍යොක්තියක් කියන...
  13. A

    ලංකවේ නව නිපයුම් කරුවෙක් නිපදවූ චන්ද්‍ර ගවේෂණ උපකරණය - නාසා විද්‍යාඥයන් සලිත වෙයි.....

    නවනිපැයුම්කරු: සර් මගෙ මේ නව නිපැයුම චන්ද්‍ර ගවේෂණ උපකරණයක්... දැන් හදලා අවුරුදු 5ක් වෙනවා රජයේ ආයතනවලට පෙන්නුවා.. කිසි ම උදවුවක් නෑ.. මාධ්‍යවේදියා: මේ නිර්මාණය මොකක් ද? නවනිපැයුම්කරු: මේක සර් ඉනිමගක්.. මේක ලී දෙකක් දිගට දාලා හරහට තව ලී හයි කරලා හදලා තියෙන්නේ.. මේක ඇල කරලා හයි කරලා තියන්න...
  14. A

    භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ. (TV, Mobile, refrigerator ඒ අතරට - 23/08/2022 )

    භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ. ගැසට් නිවෙදනය නිකුත් කරයි. - (මුදල් අමාත්‍යාංශය) යට කලිසම් ආනයනය තහනම් කරයි. වායු සමීකරණ, ශීතකරණ ආනයනය තහනම් කරයි. හිසකෙස් කපන උපාංග ආනයනය තහනම් කරයි. රයිස් කුකර්, වතුර බොයිලේරු සහ කෝපි නිපදවන යන්ත්‍ර ආනයනය තහනම් කරයි...

    No contents