කොටුවෙ ඉඳන් රෝයල් එක ගාවට බස් එක?

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ඕශන් යුනි එකේ aptitude test එකට නුවර ඉඳන් අද ඉන්ටසිටි කෝච්චියෙ එනවා.

    1.) කොටුවෙ ඉඳන් රෝයල් එක ගාවට යන බස් එක මොකද්ද?

    2.) බහින හෝල්ට් එකට කියන්නෙ මොකද්ද ?

    3) බහින හෝල්ට් එකට කලින් තියෙන ලෑන්ඩ් මාර්ක් එක මොකද්ද ?
     
    • Like
    Reactions: usa_nihaal

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    138/120/125
    Royal එක ලග කියලම බැහැපන්
    නෙලුම් පොකුණ පාස් උනාම ඊලග හෝල්ට් එක, Independents square එක පේන දුර
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඕශන් යුනි එකේ aptitude test එකට නුවර ඉඳන් අද ඉන්ටසිටි කෝච්චියෙ එනවා.

    1.) කොටුවෙ ඉඳන් රෝයල් එක ගාවට යන බස් එක මොකද්ද?

    2.) බහින හෝල්ට් එකට කියන්නෙ මොකද්ද ?

    3) බහින හෝල්ට් එකට කලින් තියෙන ලෑන්ඩ් මාර්ක් එක මොකද්ද ?
    wish you all the best bro
     
    • Love
    Reactions: Anrayiya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    station එකෙන් එලියට ආපු ගමන් ඉස්සරහම තියෙනවා 138. රෝයල් එක ලගදි බස්සන්න කියන්න
     
    • Love
    Reactions: Anrayiya

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    station1n eliyata aawa gamanma etanama 138 bus gahala tiyanawa.. (paara paninna epa)
    negala royal1 gaawa bassanna kiyanna.. / or race course

    thread1 pasna ahala tiyana wdiyen kiyanna pluwan ubata hoda future1k tiynwa.. good luck..!! ocean uni courses patta.. kraganna hodata
     
    • Love
    Reactions: Anrayiya