1. Sallaalaemathi

    Questions LECO METER ප්‍රශ්නයක්

    මචන් LECO METER එක්ක ප්‍රශ්නයක් තියෙනවා , අපේ ගෙදර සාමාන්‍ය පාවිච්චිය 170-200 අතරයි. නමුත් හරියටම බිල වැඩිකරපු මාසේ 05 ඉඳන් බිල නහුතෙට වැඩිවෙලා, පාවිච්චියට සරිලන්න බිල ආවනම් හරි කමකුත් නැහැ. UNIT CONSUMPTION එක අම්බනෙට වැඩි උනා. MAY 350UNIT & JUNE 291UNIT. අලුතින් කිසිම ELECTRIC බඩු ගත්තෙත්...
  2. Sallaalaemathi

    අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු

    අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු පසුගියදා 29 හැවිරිදි තරුණියක් සහ 24 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ රාගම දඹුව ප්‍රදේශයේදීය. ඔවුන් නිරන්තරයෙන් තරු පන්තියේ හෝටල් වලින් ආහාර ලබා ගෙනත් සාද සඳහා සහභාගී වෙමින් සුඛෝපභෝගී මෝටර් රථද පාවිච්චි කර තිබේ...
  3. Sallaalaemathi

    IS TAX APPLICABLE FOR A PAIR OF SHOE WHEN IMPORTED FROM ALIBABA/CHINA?

    IS TAX APPLICABLE FOR A PAIR OF SHOE WHEN IMPORTED FROM ALIBABA/CHINA?
  4. Sallaalaemathi

    මෙතෙක් කාලයක් ලංකාවට ගෙනා ඉන්ධන වලට සිදුවූ දෙයක් හෙළිවෙයි..ඉන්ධන මිල ඉහළ යාමටත් හේතුවක් ද?

    දැන් බලමු කාංචන පොන්නය මේකට මොනවද කියන්නේ කියල . බැරල් දහස් ගණනක් අතුරුදන් කළ බොරතෙල් නෞකා මෙරටට ගෙන්වා ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව බව විගණන පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. පසුගිය රජය සමයේ ගෙන්වූ මෙම නෞකාවලින් බොරතෙල් ගොඩබෑමේදී බැරල් දහස් ගණනක් අතුරුදන්වීම ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන...
  5. Sallaalaemathi

    රටට මොකද උනේ

    සහෝදරය දිනුවට පස්සේ සිරස එකේ දාන " රටට මොකද උනේ" program එක බලනවද? පිස්සු හදනව ඕව බලපුවම, අලි / පොහොට්ටු වෙස බල්ලෝ කාල රට මෙහෙම ඉතුරු වෙච්ච එකත් ලොකුයි කියල හිතෙනවා. මෙච්චර කාලෙකට මේවා එලියට ආවේ නැහැ, කුඩු දෙරණ/බොරු tv කොහොමත් මේවා එලියට දාන්නේ. :angry: :angry: :angry: :angry: :angry: :angry:
  6. Sallaalaemathi

    අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

    අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු 16 වන දින අත්අඩංගුවට ගත් බවත් ,ඒ සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වර්තා කර සිටියේය . මෙම සිද්ධියට...
  7. Sallaalaemathi

    මාර්තු 4 සිට මේ දේ අනිවාර්යයි - විශේෂ දැනුම්දීමක්..!

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි. ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක්...
  8. Sallaalaemathi

    "පුතාගෙනුත් දරුවෙක්.. පියාගෙනුත් දරුවෙක්.." - පුතාගේ අඹුවට වහ වැටුණු පියා පුතාව මරා දමා කළ අමුතුම පාපොච්චාරණය..

    පෙරේදා (10) දින අඹතලේ වෑකන්ද පාරේ නිවසක දී පියෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපා සිය පුතු ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වීය. නිවසේ පැවති මත්පැන් සාදයක් අතරතුර දී මෙම ඝාතනය සිදුව තිබෙනවා. එලෙස පුතුව ඝාතනය කළ සැකකාර පියාගෙන් පොලීසිය විසින් ප්‍රශ්න සිදුකර ඇත. එහිදී සැකකරු විසින් එම කළ...
  9. Sallaalaemathi

    finplexsolution.com - JOB OPPORTUNITIES

    අවශ්‍ය උන් ට්‍රය් කරහල්ල...
  10. Sallaalaemathi

    ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජර්මන් කතට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් සිදු කළ දේ. (VIDEO)

    ජර්මානු සංචාරක කාන්තාවකට ශ්‍රී ලංකාවේදී ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු විසින් අතවරයට, කරදරයට ලක් කළ පුවතක් වාර්තා වෙනවා. එලෙස අදාළ ජර්මානු කාන්තාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මාතර ප්‍රදේශයේ ප්‍රවාහන සේවා සපයන ඇප් එකක් හරහා ලියාපදිංචි කළ ත්‍රිරෝද...
  11. Sallaalaemathi

    ළදා මාලිගාවේ කෝටි 50ක රත‍්‍රන් විකුණා මහින්ද සල්ලි අරන් ගියා.. සල්ලි මිටි බැන්ද පුද්ගලයාගෙන් විශේෂ හෙළිදරව්වක්.

    දළදා මාලිගාවේ කෝටි 50ක රත්තරන් හා කෝටි නවයක ඉඩම් විකුණා මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බව එහි හිටපු නිලධාරියකු සඳහන් කරයි. එම මුදල් මහින්ද රාජපක්ෂ මහතාට ගෙනගොස් දීම සඳහා මිටි බැන්දේ තමන් විසින් බවද ඒවා ගෙන ගොස් දුන්නේ දියවඩන නිලමේවරයා විසින් බව ද ඔහු කියා සිටී. මෙවර පළාත් පාලන මැතිවරණයට...
  12. Sallaalaemathi

    ඉගෙන ගන්න සල්ලි හොයන්න ගණිකා වෘත්තියේ යෙදුනු රූමතියන්..

    උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි...
  13. Sallaalaemathi

    දැවැන්ත එන්නත් වංචාවක් හෙළිවෙයි.

    වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ...
  14. Sallaalaemathi

    online බිස්නස් එකට payment

    මචන් online බිස්නස් එකට වාසිදායක payment option මොනවද? PAYHERE PREMIUM plan එක ලාබද? දන්නා එකෙක් කියල දෙන්න.
  15. Sallaalaemathi

    බැංකු ගිණුම් ප්‍රශ්න

    මචන් කිසිම ගනුදෙනුවක් නොවුනත් සමහර බැංකු ගිණුම් අවුරුදු ගානක් close නොකර තියන් ඉන්නේ ඇයි? කව්රුහරි දන්නවනම් කියහල්ලකෝ ගිණුම වහන්න කිව්වත් වහන්නෙ නෑ බන්.
  16. Sallaalaemathi

    ආදායම අනුව බදු වෙනස් වන හැටි මුදල් අමාත්‍යාංශය කියයි - ජනවාරි 01වෙනිදා සිට ක්‍රියාත්මකයි..

    ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවත් පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවත් කොළඹ පැවති සාකච්ඡාවක දී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ...
  17. Sallaalaemathi

    හෙට දවස වෙනුවෙන් පොඩි කැප කිරීමක්

    මම මේක ලියන්න හැදුවේ රටට තියන ආදරේ වෙනුවෙන් හා රටට හා රට වෙසියන්ට සිදුවෙච්ච/දැනටමත් සිදුවෙමින් පවතින අසාදරණය හේතුවෙන්, මේක මගේම අදහසක්, දැනුවත් ව හෝ නොදෙනුවත්ව අපිත් මෙයට හේතුවක්, අපේ වටිනා මනාපය වැරදි අතට පත් වීම හේතුවෙන් තෝරා පත්වෙච්ච දේශපාලුවන් නිසා රට දිනෙන් දින දුෂණය කරනවා මදිවට වටේ ඉන්න...
  18. Sallaalaemathi

    බැංකු පොලිය ඉහල දමයි..වැඩි වූ පොලිය මෙන්න..

    රජයට අයත් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණයවලට අදාළ පොලී අනුපාතයන් ඉහළ දමා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පාරිභෝගිකයන් කෙටි පණිවුඩ මගින් දැනුවත් කිරීමටද කටයුතු කර ඇත. ණය පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දන්වා ඇති අතර දෙසැම්බර් මස 20 වැනිදා එම...

    No contents