මාර්තු 4 සිට මේ දේ අනිවාර්යයි - විශේෂ දැනුම්දීමක්..!

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

    ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ.

    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

    "ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වනදා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කරගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්යය වෙනවා.

    මේකට ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකථන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා.

    ඇතුළත් කරාම ඔබතුමාලට සෑම කෙනෙකුටම ඔබතුමාලාගේ තියෙන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා www.dmtappointments.dmt.gov.lk කියලා. වෙබ් අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව අපි ලබාදීලා තියෙනවා."
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113

    Unable to connect​

    An error occurred during a connection to www.dmtappointments.dmt.gov.lk.

    • The site could be temporarily unavailable or too busy. Try again in a few moments.
    • If you are unable to load any pages, check your computer’s network connection.
    • If your computer or network is protected by a firewall or proxy, make sure that Firefox is permitted to access the web.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    ලත් තැනම ලොප් 🥴
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113

    Unable to connect​

    An error occurred during a connection to www.dmtappointments.dmt.gov.lk.

    • The site could be temporarily unavailable or too busy. Try again in a few moments.
    • If you are unable to load any pages, check your computer’s network connection.
    • If your computer or network is protected by a firewall or proxy, make sure that Firefox is permitted to access the web.
    හුත්තිලා මුහුද යට ඉන්ටර්නෙට් වයර් කපලා...
     
    • Haha
    Reactions: luk3r

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    ප#ක් කරයි මාර්තු 4 ඉදන්, :angry: :angry: :angry: :angry: :angry: දැනුත් සයිට් එක වැඩ නෑ.

    තාම වෙන පලාතක වාහනයක් ලයිසන් අලුත් කරගන්න ඒ පලාතටම යන්න ඕනි. ඒ සිස්ටම් එක 2022 ඉදන් මුන් හ්දන්න දගලන්නෙ. තාම බෑ සිස්ටම් එකක් හදාගන්න.