ත්රස්තවාදීන් විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව සොයා ගෙන ඇති බවත් කැනඩා අගමැති වරයා කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම සනාථ නොකරන චෝදනා ඉදිරිපත් කරන බවත් ඔහුගේ ප්‍රකාශයන් ගැන තමා පුදුම නොවන බවත්...