බඩ තඩි සිංහලුට

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ලංකාවේ ගොඩක් උන් ප්‍රෝටීන් කියලා හම්බවෙන්නේ දවසකට බිත්තරයක් පොඩි චිකන් කැල්ලක් වගේ තමයි. ඒ ප්‍රමාණය හොදටම මදි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lankawe witharayi lol , jathiyak widihata? munta mole awul heena mane pro max,

    btw kettu or bada wadi unta ewa nathi kara ganna kiyana eka hari ,
     
    Last edited:
    • Like
    Reactions: Becca99 and Any.key