1. Micheal Corleon

    යුගාන්තය Movie Link

    සල්ලි දීලා හරි බලන්න යුගාන්තය Movie එක හොයාගන්න නැද්ද බං? මම ගාව තියෙන එක මැද්දෙ දි Stuck වෙලා එතනින් එහාට Play වෙන්නේ නෑ. 😕
  2. Micheal Corleon

    මිරිස්ස ට්‍රිප් Guide

    කොටුවේ මාතර හයිවේ බස් ගහලා තියෙන්නේ කොතනද බං? මිරිස්ස යන්න ලේසිම මාතර ගිහින් ගාල්ල බස් එකක නැගලා මිරිස්සෙන් බහින එක නේද?
  3. Micheal Corleon

    RIP Mariazelle Goonetilleke

  4. Micheal Corleon

    Negombo - Colombo Highway Ticket

    රුපියල් 80 කින් වැඩි කරලා. එහෙම බස් ගාස්තු වැඩි උනාද බං ලඟදි? දැන් 430ක් ටිකට් එක.
  5. Micheal Corleon

    Fifa බලන්න Site එකක්

    Sites ටිකක් කොටන් යමන්. එකක් හම්බුනා Thread එකකින් https://vipleague.io/
  6. Micheal Corleon

    මහජන පුස්තකාලයේ සාමාජිකත්වය

    පොත් ගන්න අය ඉන්නව ද? විස්තර කියන්නකො Membership එක ගන්න මොනවද ඕනි Documents? Process එක?
  7. Micheal Corleon

    Planetarium Date

    වැස්ස නිසා Zoo ගිහින් වැඩක් නෑ වගේ. Planetarium එකට වත් යන්න බැලුවේ. ඒකෙ හැමදාම Show Time එක යනවා නේද? කොටුවෙන් 138 කොට්ටාව බස් එකෙන් ගිහින් බහින්න පුළුවන් නේද බං? සෙනසුරාදා විතරයි වගේ Shows තියෙන්නේ. වෙන යන්න තැනක් Suggest කරගෙන යමල්ලා කෝ
  8. Micheal Corleon

    කොටුවේ ඉඳන් දෙහිවල සත්තු වත්තට

    බස් එකේ යන්නේ කොහොමද බං? කොතනද බස් ගහන්නේ කියලත් කියපන්
  9. Micheal Corleon

    මිරිස්ස Trip

    25 26 27 Down South පැත්තේ යන්න Arrange කරලා තියෙන්නේ. මාතර පැත්තට මේ ටිකේ වහිනවා ද ? :eek:
  10. Micheal Corleon

    Michael 2026

    Die hard fans ඉන්නවා ද? Hall එකට ගිහින් බලන එක Worth ද?
  11. Micheal Corleon

    රාජගිරිය අවටින් Couple එකකට Annex එකක්.

    පුදුම අමාරුවක් තියෙන්නේ තැනක් හොයාගන්න. Room එකක් උනත් ප්‍රශ්නයක් නෑ. දන්න එකෙක් ඉන්නවා නම් හොයලා දියන්. ලොකුම ලොකු උදව්වක්. බුකියේ සෑහෙන්න හෙව්වා හෙව්වා එපා වෙලා තියෙන්නේ.
  12. Micheal Corleon

    මේ Documents මොනවද?

    යාලුවෙක් රට යනවා ( 3rd Commi ) Chef. මේ Documents ටික Explain කරලා දෙන්නකෝ Briefly. 4. Employment Agreement Offer Letter- return not later than 3 working days. Employee Benefit Sheet Employee Hand book Point of Hire - Closest International Airport
  13. Micheal Corleon

    Geoffrey Bawa's Residence Colombo

    ගියපු උන් ඉන්නවා ද? Is it worth watching?
  14. Micheal Corleon

    Best Wireless Ear Buds

    20 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම Brand එකක් කියපන්. ගන්න Recommend Place එකකුත් එක්ක.
  15. Micheal Corleon

    නැතිවූ බැංකු Card එකක් නැවත ලබා ගැනීමට

    සම්පත් Bank Card එක නැති වෙලා. සල්ලි ටික නම් අනිත් එකට දා ගත්තා. ආයේ හදාගන්න ඒ Branch එකටම යන්න ඕනිද? දවස් කීයක් වගේ යනවද? මොනාද ඕනි Documents :baffled:
  16. Micheal Corleon

    WhatsApp Hacking

    Possible ද බං? යාලුවෙක් ගේ Affair එකක් Breakup වෙලා ඌට ex ගෙ අලුත් Affair එක Confirm කරගන්න ඕනිලු. කරන්න දන්න එකෙක් ඉන්නවා නම් ගාණක් කතා කරගෙන වැඩේ කරන්න බලන්නේ.
  17. Micheal Corleon

    How to stop being careless at work

    Work කරද්දි Careless mistakes වෙන එක නවත්ත ගත්ත අත්දුටු සාර්ථක Method එකක් කියපන්කො.
  18. Micheal Corleon

    රාජගිරිය බෝඩිම් කාමරයක් For a Couple

    හොයාගන්න help එකක් දීපං 😥 Budget 35,000 Attached Washroom අවශ්‍යයි.
  19. Micheal Corleon

    Rhythm Of The Guitar ( 2025 )

    මේක නැද්ද ???

    No contents