WhatsApp Hacking

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,528
    2,613
    113
    Possible ද බං?
    යාලුවෙක් ගේ Affair එකක් Breakup වෙලා ඌට ex ගෙ අලුත් Affair එක Confirm කරගන්න ඕනිලු. කරන්න දන්න එකෙක් ඉන්නවා නම් ගාණක් කතා කරගෙන වැඩේ කරන්න බලන්නේ.
     
    • Haha
    Reactions: gihand4r

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මම කලේ එක්ස්ට මඩ ගහමු කියන එෆ්බී ගෲප් එකේ දැම්මා පෝස්ට් එකක්. "මට එක්ස්ලා එක්කෙනයි මගෙ එක්ස්ට එක්ස්ලා දුසිමයි" කියලා. ඕක වයිරල් ගියා. ඕක දැකලා එක්ස් මට මැසේජ් කරලා ඇයි එහෙම දැම්මෙ ඇහුවා. මම කිව්වා බීලා ඉන්න වෙලාවක වෙන්න ඇති කියල. 🥴
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    1771073162147.gif


    meanwhile kelauna eka
     
    • Haha
    Reactions: Micheal Corleon