How to stop being careless at work

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,537
    2,625
    113
    Work කරද්දි Careless mistakes වෙන එක නවත්ත ගත්ත අත්දුටු සාර්ථක Method එකක් කියපන්කො.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,270
    113
    දෙහිවල
    උදෙන්ම ගිය ගමන් කොලෙක හරි note එකකහරි කරන්න ඔන ටික ලියපන්. මගදි සෙට් වෙන ටිකත් එක්ක හද්දිස්සිම දේවල් මුලින් කරලා, ටික් කරන් යමන්.

    පරනයි, හැබයි මට සෙට්
     
    තෑන්ක්ස් මචං ❤️. Mindfulness එක හදාගන්න ඕනි මේ දවස් ටිකේම Errors උනා.
     
    • Like
    Reactions: Walter White

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    උදෙන්ම ගිය ගමන් කොලෙක හරි note එකකහරි කරන්න ඔන ටික ලියපන්. මගදි සෙට් වෙන ටිකත් එක්ක හද්දිස්සිම දේවල් මුලින් කරලා, ටික් කරන් යමන්.

    පරනයි, හැබයි මට සෙට්
    Ou bn.math okama tamai karanne. Mata khomat me kiyana 1 anit pattata amataka wenwa. Ae nisa kauru hri mna hri qa gaman note 1k dagannawa.

    Note book 1 nati unit baduma tamai habai.😅
     
    • Like
    Reactions: Walter White

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    Work කරද්දි Careless mistakes වෙන එක නවත්ත ගත්ත අත්දුටු සාර්ථක Method එකක් කියපන්කො.
    example කියපන් බලන්න

    උදෙන්ම ගිය ගමන් කොලෙක හරි note එකකහරි කරන්න ඔන ටික ලියපන්. මගදි සෙට් වෙන ටිකත් එක්ක හද්දිස්සිම දේවල් මුලින් කරලා, ටික් කරන් යමන්.

    පරනයි, හැබයි මට සෙට්
    careless/forgetfullness කියන්නෙ දෙකක් නේද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,270
    113
    දෙහිවල
    example කියපන් බලන්න

    careless/forgetfullness කියන්නෙ දෙකක් නේද?
    පිළිවෙල හදාගත්තාම ඕක ඉබේම අඩුවෙනවා. මටනම් ඕක සෙට්.
    දවසට දෙපාරක් විතර ලිස්ට් එක චෙක් කරද්දී ඉබේම විනය හැදෙනවා