රාජගිරිය බෝඩිම් කාමරයක් For a Couple

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    සිරාවටම. hum
    බැඳල නැත්තන් මචන් පොඩි තැන් නන් ගන්න බැරිම තරන්. Apartment එකක් වගේ Rent කරන්න වෙනව. ට්‍රයි කරල බලපන් ඉතින්. වාසනාව තමයි.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    M
    බැඳල නැත්තන් මචන් පොඩි තැන් නන් ගන්න බැරිම තරන්. Apartment එකක් වගේ Rent කරන්න වෙනව. ට්‍රයි කරල බලපන් ඉතින්. වාසනාව තමයි.
    ඔව් මචං අහන අහන එකා බෑ තමයී කියන්නේ. Unmarried කියන්නෙත් නැතුවත්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    M

    ඔව් මචං අහන අහන එකා බෑ තමයී කියන්නේ. Unmarried කියන්නෙත් නැතුවත්

    අපි ලඟදි හෙව්වා තැනක්, ගෙයක් හැබැයි. ළමයා ඉන්න නිසා හැම එකාම බෑ කියනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    අපි ලඟදි හෙව්වා තැනක්, ගෙයක් හැබැයි. ළමයා ඉන්න නිසා හැම එකාම බෑ කියනවා.

    කොහෙන්ද ගෙයක් හොයන්නේ?කීයකට වගේද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ස්ටූඩියෝ අපාර්ට්මන්ට් නම් 45කට වගේ ගන්න පුලුවන් ඒත් රාජගිරිය නම් ශුවර් කරන්න බෑ
     
    • Sad
    Reactions: Micheal Corleon

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    උබ හදන්නෙ කුලී නිවසක පදිංචිකරුවෙක් වෙලා ගෙදර අල්ලන් නිවාස හිමියෙක් වෙන්න නේද 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බැඳල නැත්තන් මචන් පොඩි තැන් නන් ගන්න බැරිම තරන්. Apartment එකක් වගේ Rent කරන්න වෙනව. ට්‍රයි කරල බලපන් ඉතින්. වාසනාව තමයි.
    Unta bedala inne wage hesirenna tiyenne. Ei marriage certificate ekath illanawada aluthen
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    gedara hitapan ammala ekaa athal ne
    දෙන්නම Colombo වැඩ බං. මම මීගමුවේ. මාසෙකට 3 පාරක් වගේ ගෙදර ගිහින් ඉන්නවා දෙන්නම එක්ක.

    Unta bedala inne wage hesirenna tiyenne. Ei marriage certificate ekath illanawada aluthen
    හොයාගන්න නෑ බං කොහෙවත්
    ------ Post added on Feb 1, 2026 at 3:41 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    දෙන්නම Colombo වැඩ බං. මම මීගමුවේ. මාසෙකට 3 පාරක් වගේ ගෙදර ගිහින් ඉන්නවා දෙන්නම එක්ක.

    හොයාගන්න නෑ බං කොහෙවත්
    ------ Post added on Feb 1, 2026 at 3:41 PM
    FB groups, Ikman.lk තමයි මචන්. ඕවයෙ අදාල වචන සර්ච් කරල සර්ච් එක බුක් මාර්ක් කරල තියාගනින්. දවසට දෙතුන් පාරක් ඔක්කොම බුක්මාර්ක් ඕපන් කර කර අලුත් ඒවා වැටිලද බලන්න ඕනෙ. එකක් දැකපු ගමන් කෝල් කරල බලන්න යන්න ඕනෙ. දහය විස්ස යන්න වෙනව ඉතින්. කට්ට තමයි ඒත් වෙන විදිහක් නෑ.
     
    • Love
    Reactions: Micheal Corleon